ඔසී වල සත්තු ගෙනියන විදිය

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ අලි ඇතුන් පෙරහැර වල යන එකට එහෙම NGO බනිනවනෙ..

    මෙන්න ඔසී වල වෙන දේවල්..

    සංවේදී අය බලන්න එපා.

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    Video description eka kiyewwada? Eeeke thiyena de therenawada?

    "This is the first time in history that cameras have captured what life is like on a live sheep vessel, and how many of our animal cruelty laws are being broken on the high seas...."

    "how many of our animal cruelty laws are being broken on the high seas." >>> Australia වල සත්ව හිංසන නීති ඇත. එම නීති මුහුදේ දී උල්ලඝනය වී ඇත.. නැවට පැටෙව්වට පස්සේ කාගෝ එකට වෙන දේ ගැන කියන්නේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    👌
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,636
    8,358
    113
    ඔව මොනාද බන් මාස කීපයකට කලින් කැට්ල් සිප් එකක්ම ගිලුනේ ජපන් කෝස්ට් ලග. එකත් නිව් සිලන්ඩ් වලින් හර්ක් අරන් ගිය නැවක්. හරක් 6000 කිට්ටුව මලා පව් බන්.
    නැවේ හිටපු සේරම මලා එකෙක් ඇරෙන්න

    1599192825047671000-1-1024x667.jpg

    ඔය රටවල් දෙකේ ප්‍රදාන ආදායම් මාර්ගය ඔක බන්. සත්තු වෙලදාම. ඔසී කාරයෝ දැන් ඔටුවොත් විකුනනව මැදපෙරදිගට
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඕක මෙහෙමයි. මට නම් මොන සතා මැරුවත් ඒක හරි නැහැ. අසාධාරණයි. මම පව් කියන වචනය පාවිච්චිකරන්නේ නේ නැහැ .

    ලෝකේ හැමතැනම අහාර සඳහා සතුන් මැරෙනවා. ලංකාව ගත්තත් බෞද්ධ මොන සංස්කෘතිය කිව්වත් දිනකට එළුවෝ,උරෝ. හරක්. දහස් ගණනින් මැරෙනවා.
    කුකුල්ලුත් එහෙමයි. රට වටේම මාළු මැරෙනවා. ලෝකේ හැමතැනම එහෙමයි. අපි සුපර්මාර්කට් ගියාම පැකට් කරලා තියෙන මස් ඒ සත්තු කැමැත්තෙන් දීපුවා නෙවෙයි. බයෙන් කඳුළු වගුරවන සත්තු බලෙන් මරලා ගත්තු මස්.

    එහෙමයි කියලා අපි සත්ව හිංසනය සාධාරණිකරණය කරන්න බැහැ . සත්තුන්ට පන්සල්වල පෙරහැරවල් වල බලෙන් ඇදගෙන යන එක හරි දෙයක් වෙනවද ලෝකේ හැමතැනම මසට සත්තු මරුවා කියලා.
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    paw bn.,,,lakawe nam oya wage karaddi godak welawata ahu wenwa itn rata podi nisa ,,oya lorry wala ehema oya wage arm yaddi ahu wnne,,,, laws and regulations mainatin wen nathi eka tamai prashne
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Video description eka kiyewwada? Eeeke thiyena de therenawada?

    "This is the first time in history that cameras have captured what life is like on a live sheep vessel, and how many of our animal cruelty laws are being broken on the high seas...."

    "how many of our animal cruelty laws are being broken on the high seas." >>> Australia වල සත්ව හිංසන නීති ඇත. එම නීති මුහුදේ දී උල්ලඝනය වී ඇත.. නැවට පැටෙව්වට පස්සේ කාගෝ එකට වෙන දේ ගැන කියන්නේ..

    ඔව්. නිති කැඩිලා තියෙනවා. මුන් නීති ගැන තම්බෙකට මායිම් කරලා නැහැ. නැවේ සේවකයෙක් මෙහෙම තමන්ගේ රස්සාව ගැනවත් නොහිත මෙහෙම ඉදිරියට ආවේ නැත්තන් උඹලයි ලෝකෙමයි හිතනවා එහෙ සත්තු ගෙනියන්නේ ශෝක් එකට නීතියට අනුව ෆුල් සැප දීලා කියල. මෙහෙම කවුරුත් ඉදිරිපත් වුන් නැති නැව් කොච්චර ඇතිද? ඒක තමයි point එක.

    " This is the first time in history that cameras have captured what life is like on a live sheep vessel "

    මේක එලියට ලික් වුනේ පලවෙනි වතාවට කියලා කියන්නේ. මෙහෙම උනේ පලවෙනි වතාවට කියලා නෙමෙයි! සාමාන්‍ය මිනිස්සුත් මේක දැකල කම්පනයට පත් වෙලා, මොකද මිනිස්සු හිතන්නේ නීති අනුව වැඩ වෙනවා කියලා.මෙහෙම අමානුෂික විදියට සත්තු ගෙනියනවා කියලා මිනිස්සුත් දන්නේ නැහැ කලින්.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඕක මෙහෙමයි. මට නම් මොන සතා මැරුවත් ඒක හරි නැහැ. අසාධාරණයි. මම පව් කියන වචනය පාවිච්චිකරන්නේ නේ නැහැ .

    ලෝකේ හැමතැනම අහාර සඳහා සතුන් මැරෙනවා. ලංකාව ගත්තත් බෞද්ධ මොන සංස්කෘතිය කිව්වත් දිනකට එළුවෝ,උරෝ. හරක්. දහස් ගණනින් මැරෙනවා.
    කුකුල්ලුත් එහෙමයි. රට වටේම මාළු මැරෙනවා. ලෝකේ හැමතැනම එහෙමයි. අපි සුපර්මාර්කට් ගියාම පැකට් කරලා තියෙන මස් ඒ සත්තු කැමැත්තෙන් දීපුවා නෙවෙයි. බයෙන් කඳුළු වගුරවන සත්තු බලෙන් මරලා ගත්තු මස්.

    එහෙමයි කියලා අපි සත්ව හිංසනය සාධාරණිකරණය කරන්න බැහැ . සත්තුන්ට පන්සල්වල පෙරහැරවල් වල බලෙන් ඇදගෙන යන එක හරි දෙයක් වෙනවද ලෝකේ හැමතැනම මසට සත්තු මරුවා කියලා.

    Umba video eka baluwe naha ne? Balapanko.

    Me mas walata ganna ekak gana nemei kiyanne. Sathun prawahanayedi wena dewal.