ලංකාවේ අලි ඇතුන් පෙරහැර වල යන එකට එහෙම NGO බනිනවනෙ..
මෙන්න ඔසී වල වෙන දේවල්..
සංවේදී අය බලන්න එපා.
මෙන්න ඔසී වල වෙන දේවල්..
සංවේදී අය බලන්න එපා.
Video description eka kiyewwada? Eeeke thiyena de therenawada?
"This is the first time in history that cameras have captured what life is like on a live sheep vessel, and how many of our animal cruelty laws are being broken on the high seas...."
"how many of our animal cruelty laws are being broken on the high seas." >>> Australia වල සත්ව හිංසන නීති ඇත. එම නීති මුහුදේ දී උල්ලඝනය වී ඇත.. නැවට පැටෙව්වට පස්සේ කාගෝ එකට වෙන දේ ගැන කියන්නේ..

eka pahu karan gihin slow cooked lamb paarak daanawaPaw.
Hamadema dakinawa road trains wala thattu 3kata witara patawala sheep geniyana widiya. Dakinakota dukai.

eka pahu karan gihin slow cooked lamb paarak daanawa![]()
ඕක මෙහෙමයි. මට නම් මොන සතා මැරුවත් ඒක හරි නැහැ. අසාධාරණයි. මම පව් කියන වචනය පාවිච්චිකරන්නේ නේ නැහැ .
ලෝකේ හැමතැනම අහාර සඳහා සතුන් මැරෙනවා. ලංකාව ගත්තත් බෞද්ධ මොන සංස්කෘතිය කිව්වත් දිනකට එළුවෝ,උරෝ. හරක්. දහස් ගණනින් මැරෙනවා.
කුකුල්ලුත් එහෙමයි. රට වටේම මාළු මැරෙනවා. ලෝකේ හැමතැනම එහෙමයි. අපි සුපර්මාර්කට් ගියාම පැකට් කරලා තියෙන මස් ඒ සත්තු කැමැත්තෙන් දීපුවා නෙවෙයි. බයෙන් කඳුළු වගුරවන සත්තු බලෙන් මරලා ගත්තු මස්.
එහෙමයි කියලා අපි සත්ව හිංසනය සාධාරණිකරණය කරන්න බැහැ . සත්තුන්ට පන්සල්වල පෙරහැරවල් වල බලෙන් ඇදගෙන යන එක හරි දෙයක් වෙනවද ලෝකේ හැමතැනම මසට සත්තු මරුවා කියලා.