ඔසී vs ශ්‍රී ලංකාව

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඇත්ත. ඒ වගේම ඔසී උන් ආසයි මෙන්න මේ වගේ ලංකාව/බාලි වගේ තැන් වල තියෙන බීච් වල, නිස්කලංක පරිසරයක ඉන්න පින්තුර දාන්න.
    මිනිස්සු තමන්ට ලද දෙයින් සතුටු නැහැ.
    ඕක මිනිස් ස්වභාවය මචන්.

    marissa-where-to-surf-in-sri-lanka_a868616e0b.jpeg

    ubud-rice-fields-walk-in-penestanan.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    normally 2017 Mustang ekak ehe 50K wage wenawa.. 20 per hour student nm inne 365 days maximum legally earn kranna puluwan wenne 20K wage.. okkoma food accommodation uni fee mehen ewanawa kiala hituwat 2.5yrs yanawa taxes mukut pay kranna oni nah kiala..

    mge uni fee pay karalat mn drive kle toyota 121 hatchback ekak :D work kala cleaning newe habei itin expenses anikwa ekka baladdi amarui ekatu karaganna.. habei loans ganna puluwan baya netiwa work krana nisa
    toyota 121 hatchback

    Iyaaa
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපි ඕස්ට්‍රේලියා ව වගේ නැත ත් 40kmph විතර ලක්ශ 40ක වාහනේක යනවා. 😂

    ඉතින් ඔය ලක්ශ ගාණක් උත්සාහ කරලා දහස් ගාණක් ඔසී පැණලා ගොඩ යනවලු. ඊට වඩා විදිහට හිතන එවුන් කිසිම දේශපාලන හෝ වෙන උදව් නැතිව හොඳට USD, EUR හම්බ කරලා, ඕසී එවුන්ට හිතන්නවත් බැරි ෆන් ගන්නවා. උඹලා දැකලා තියෙනවා ද ඉහළම සල්ලි කාර පවුල් වල අය ලංකාව අතෑරලා යනවා.
    අනුන්ගේ කාර් බලලා කෙළ හලන්න කලින්, බයිසිකලයක් වත් ගනින්..... අද වෙල්ඩර් කෙනෙක් කිව්වා දවසට Rs. 10,000 නතින් කියලා. මාසෙකට ලක්ශ 250,000 ට වැඩියෙන් අරගෙන සැප ට ඉන්නේ, නිදන කාමරෙත් AC කරගෙන.
    හැමෝටම වෑල්ඩින් බෑනේ.ටොයිලට් ක්ලින් කලත් අඩුම ලක්ශ 2ක් හම්බෙන්නෙ නැත්තම් වැඩක් නෑ.රස්සාව නම් රස්සාව පහත් උසස් කියල නෑ.අඩුම රස්සාව කරන එකාටත් මූලික අවශ්‍යතා,වාහනයක් හොද ගෙයක් ගන්න පුලුවන් වෙන්න ඕන
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මේ කතාව ඇත්තක් තියෙනවා නේද සිංහලු? :rolleyes:

    yVtrZBd.jpg

    Source: Facebook

    Ausi un tax gewanna ona sahenna, ithuru karanna amarui. habai sape inna puluwan. normal job eka karana unta kohomath amrui, ekko hoda salary job ekak nathnam business thiyanna ona vehicle 2-3 padinna.
     
    • Like
    Reactions: Kolama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    අපි ඕස්ට්‍රේලියා ව වගේ නැත ත් 40kmph විතර ලක්ශ 40ක වාහනේක යනවා. 😂

    ඉතින් ඔය ලක්ශ ගාණක් උත්සාහ කරලා දහස් ගාණක් ඔසී පැණලා ගොඩ යනවලු. ඊට වඩා විදිහට හිතන එවුන් කිසිම දේශපාලන හෝ වෙන උදව් නැතිව හොඳට USD, EUR හම්බ කරලා, ඕසී එවුන්ට හිතන්නවත් බැරි ෆන් ගන්නවා. උඹලා දැකලා තියෙනවා ද ඉහළම සල්ලි කාර පවුල් වල අය ලංකාව අතෑරලා යනවා.
    අනුන්ගේ කාර් බලලා කෙළ හලන්න කලින්, බයිසිකලයක් වත් ගනින්..... අද වෙල්ඩර් කෙනෙක් කිව්වා දවසට Rs. 10,000 නතින් කියලා. මාසෙකට ලක්ශ 250,000 ට වැඩියෙන් අරගෙන සැප ට ඉන්නේ, නිදන කාමරෙත් AC කරගෙන.

    ඕසි උන්ට ( හෝ වෙන දියුණු රටක) හිතන්නවත් බැරි සැප වලින් ටිකක් කියපන්කො බන්. ආසයි දැන ගන්න, කවද හරි කරන්නත් ට්‍රයි එකක් දෙන්න පුලුවන් එතකොට. :sorry:

    Ausi un tax gewanna ona sahenna, ithuru karanna amarui. habai sape inna puluwan. normal job eka karana unta kohomath amrui, ekko hoda salary job ekak nathnam business thiyanna ona vehicle 2-3 padinna.

    Lankawe un tax gewanawa Ausi unta wadiya. :ROFLMAO:
    ------ Post added on Sep 22, 2021 at 6:09 AM
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    කාර් වගේද යකෝ අන්න අද earthquake ලු... ඒ අතින් ලංකාවේ අපිට ගිනි කඳු නෑ, භූමි කම්පා නෑ සතුටු වෙයන්....
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඕසි උන්ට ( හෝ වෙන දියුණු රටක) හිතන්නවත් බැරි සැප වලින් ටිකක් කියපන්කො බන්. ආසයි දැන ගන්න, කවද හරි කරන්නත් ට්‍රයි එකක් දෙන්න පුලුවන් එතකොට. :sorry:

    Lankawe un tax gewanawa Ausi unta wadiya. :ROFLMAO:
    ------ Post added on Sep 22, 2021 at 6:09 AM
    Pitarata kenek gen ahanna, awurudda purama ekama andum tika andagena inna puluwan wena eka sepak widiyata dakina ona taram minissu innawa.
    Winter ekata godak unta depression hadenawalu kaluware indala.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Pitarata kenek gen ahanna, awurudda purama ekama andum tika andagena inna puluwan wena eka sepak widiyata dakina ona taram minissu innawa.
    Winter ekata godak unta depression hadenawalu kaluware indala.
    australiyave winter nahane. ehema kalekata hima watena ratavalata mamanam henama asai. boru kiyanna one nahane ona minihek kamathi naha kochchara comfortable unath ekama widihata inna. henama boring, dull.
    ekama widihata adan inna minissu inna rataval monada kiyala balahanko. india, arabi rataval, afrika. ewala minnissu mona wageda? me nitharama thiyena rasne hinda mola hariyata wada karanne naha. Nawa nipayum ehema me ratavala adu nadda?