අපි ඕස්ට්‍රේලියා ව වගේ නැත ත් 40kmph විතර ලක්ශ 40ක වාහනේක යනවා.
ඉතින් ඔය ලක්ශ ගාණක් උත්සාහ කරලා දහස් ගාණක් ඔසී පැණලා ගොඩ යනවලු. ඊට වඩා විදිහට හිතන එවුන් කිසිම දේශපාලන හෝ වෙන උදව් නැතිව හොඳට USD, EUR හම්බ කරලා, ඕසී එවුන්ට හිතන්නවත් බැරි ෆන් ගන්නවා. උඹලා දැකලා තියෙනවා ද ඉහළම සල්ලි කාර පවුල් වල අය ලංකාව අතෑරලා යනවා.
අනුන්ගේ කාර් බලලා කෙළ හලන්න කලින්, බයිසිකලයක් වත් ගනින්..... අද වෙල්ඩර් කෙනෙක් කිව්වා දවසට Rs. 10,000 නතින් කියලා. මාසෙකට ලක්ශ 250,000 ට වැඩියෙන් අරගෙන සැප ට ඉන්නේ, නිදන කාමරෙත් AC කරගෙන.