ඔසී vs ශ්‍රී ලංකාව

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Anduwe tenakin, example local gov, police, hospital wage tenwalin mokak hari wedak karaganna giyama sadaraneta weda karana kenata sahenna katta kanna wenawa neda?

    mama me lankawa helluwata lak karanawa nemei. mamat kemati lankawe inna, but personal experience anuwa danichcha de mama kiyanne. Mewa improve karanna puluwan nam tawa godak aya lankawe nawatiwi.
    Gov service awul tamai.. mata wediyenma tharaha gihilla tiyenne driving license eke ganna giyahama…oka itin every 8 years…owata ratewal maru keranne kawde…😋
     
    • Like
    Reactions: icepack

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    බලෙන් ඇවිත් පුකේ අරිනවා කියල තමයි කියල තියෙන්නේ. උඹ පාඩුවේ ඉද්දි බීපු ඇමති පුතෙක් ඇවිත් උඹේ wife/කෙල්ලට කරදර කරොත් උඹ මොකද කරන්නේ?
    වෙන රටකට ගියොත් ඔව්වා වෙන්නේ නැද්ද කියහන්කෝ
    පාඩුවේ ඉන්නකොට Gang fight වලට මැදිවෙලා වෙඩි කාපු rape වෙච්ච උන් ලංකාවේ විතරද ඉන්නේ කියහන්කෝ
    මුළු ලෝකෙන්ම
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    close to zero? :rofl: මාලක සිල්වගෙන් ගුටි කාපු උන්ට ඕක කියපන්. ලොහාන් මරල දාපු කොල්ලගේ පව්ලට ඕක කියපන් තව තජුදීන්ගේ පව්ලටත් කියපන්.

    ඒ එකෙක්වත් කාටවත් පුක දෙන්න ගිහින් නෙවෙයි. තමන්ගේ පාඩුවේ ජීවත් වෙද්දී තමයි ඕවා උනේ.
    Mama kiwwe PROBABILITY eke almost Zero kiyela..Oya okkoma reported incidents divide kerapan population eken.
    Mewa hari kiyenewa nemei...pattama weredi dewal.... namuth podhuwe oya wage deyak thamunta wei kiyena level eketa lankawa awillada? Umba personally danne kee denekta ehema wela tiyenewada ? Wena ratekath oke probability eke zero wenne na kohomath.

    Nikan poddak hithapan....mage wife ta puke arinne probability ekak tiyenewa..eka hinda mama migrate wenewa..ehema migrate wena un innewada? :rofl:

    වෙන රටකට ගියොත් ඔව්වා වෙන්නේ නැද්ද කියහන්කෝ
    පාඩුවේ ඉන්නකොට Gang fight වලට මැදිවෙලා වෙඩි කාපු rape වෙච්ච උන් ලංකාවේ විතරද ඉන්නේ කියහන්කෝ
    මුළු ලෝකෙන්ම
    exactly 🤷‍♂️
    lankawe ochchara lawlessness level ekekata awilla na kiyela mama kiyanne...(isserahata unoth wenama kathawak)
    ------ Post added on Sep 22, 2021 at 2:18 PM
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka




    ඕක අහපන්...1.07:30 මූ නම් වෙනම ලෙවල් එකක ඉන්න වියත් පකේ වේසිගෙ පුතෙක්.... අපිට කරන්න පුලුවන් දේවල් විතරලු කරන්න ඕනි....පුකෙන් කතා කරන උන් මුන්නම්....



    Eranda Ginige වියත්මගෙන් අයින් වෙලා සෑහෙන කල් බං. ගෝට එක්ක අවුල් දැන්
     
    • Wow
    Reactions: NaiRobi

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක




    ඕක අහපන්...1.07:30 මූ නම් වෙනම ලෙවල් එකක ඉන්න වියත් පකේ වේසිගෙ පුතෙක්.... අපිට කරන්න පුලුවන් දේවල් විතරලු කරන්න ඕනි....පුකෙන් කතා කරන උන් මුන්නම්....




    කවුද බන් ඒ බූරුවා? 🤣🤣🤣

    බයි ගැලරියට ආමන්ත්‍රණය කරන්න ඕන ඔහොම තමයි. පවු ඉතින්. 🤣🤣🤣
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    ඕසි උන්ට ( හෝ වෙන දියුණු රටක) හිතන්නවත් බැරි සැප වලින් ටිකක් කියපන්කො බන්. ආසයි දැන ගන්න, කවද හරි කරන්නත් ට්‍රයි එකක් දෙන්න පුලුවන් එතකොට. :sorry:




    Lankawe un tax gewanawa Ausi unta wadiya. :ROFLMAO:
    ------ Post added on Sep 22, 2021 at 6:09 AM
    lankawa tax gewanawa hama ekakinma habai gasa kanawa system ekak na lankawa tax valin ena income eka manage karanna.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    Ow ithin eka tamai mama kiyanneth.
    Anika oya hama ekenma gewana tax tika ekathu karala adayame percentage ekak widiyata baluwama penei Australia wata wada lankawe tax wadiy kiyala.
    anika lankawa indirect tax sahena vadi. ausi wala direct tax system ekak thiyanna. eka nisa thami vehicles, food ,eletronic device wala gana adu,.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    anika lankawa indirect tax sahena vadi. ausi wala direct tax system ekak thiyanna. eka nisa thami vehicles, food ,eletronic device wala gana adu,.

    Indirect උනත් direct උනත් අපේ පොකට් එකෙන් සල්ලි යන්නෙ. බොරුවට indirect කියල හංගල ගේම් ගහන්න හැදුවම සරල ගණිතය වත් බැරි මෝඩ බයියො විතරයි අහුවෙන්නෙ. අපිට නං තේරෙනවා වෙන දේ.

    වැදගත් වෙන්නෙ අපිට ඕන දේවල් කරන්න සාමාන්‍ය මිනිහෙක් විදියට අතට සල්ලි ප්‍රමාණවත් විදියට එනවද කියන එක. ලංකාවෙ බහුතරයකට එහෙම නෑ. ඕස්ට්‍රේලියාවෙ බහුතරයට ඒක තියෙනවා. එච්චරයි.

    ඒකට එක හේතුවක් තමයි ලංකාවෙ සාමාන්‍ය මිනිහෙක්ගෙ ආදායමට සාපේක්ෂව බදු ගෙවීම ගොඩක් වැඩියි. මං හිතන්නෙ 40% කටත් වැඩි ඇති. උද්ධමනය වැඩියි. ආදායම අඩුයි. ඉහල ආදායම් උපයන අය ගෙවන බදු ප්‍රතිශතය අඩුයි. බදු වංචා වැඩියි. ඒවට නීති මාර්ගයෙන් දඬුවම් නෑ.

    ඕස්ට්‍රේලියාවේ(හෝ වෙනත් දියුණු රටක) ඔය ඔක්කොම ලංකාවට සාපේක්ෂව ඉතාම අඩුයි. සාමාන්‍ය මිනිහට සාධාරණය වැඩියි. එච්චරයි. සරලයි.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මට නං කියන්න තියෙන්නේ මෙච්චරයි
    උඹලට මේ රට හරියන්නේ නැත්නං
    වෙන උඹල කැමති රටකට පලයල්ලා.. සරලයි :lol: :lol: :lol: :lol:
    අපි එනවද උඹලව නවත්තන්න
    නිකං රටවල් compare කර කර අදෝනා තිබ්බ කියල වැඩක් වෙන්නේ නෑ :rofl::rofl::rofl:
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    අපි ඕස්ට්‍රේලියා ව වගේ නැත ත් 40kmph විතර ලක්ශ 40ක වාහනේක යනවා. 😂

    ඉතින් ඔය ලක්ශ ගාණක් උත්සාහ කරලා දහස් ගාණක් ඔසී පැණලා ගොඩ යනවලු. ඊට වඩා විදිහට හිතන එවුන් කිසිම දේශපාලන හෝ වෙන උදව් නැතිව හොඳට USD, EUR හම්බ කරලා, ඕසී එවුන්ට හිතන්නවත් බැරි ෆන් ගන්නවා. උඹලා දැකලා තියෙනවා ද ඉහළම සල්ලි කාර පවුල් වල අය ලංකාව අතෑරලා යනවා.
    අනුන්ගේ කාර් බලලා කෙළ හලන්න කලින්, බයිසිකලයක් වත් ගනින්..... අද වෙල්ඩර් කෙනෙක් කිව්වා දවසට Rs. 10,000 නතින් කියලා. මාසෙකට ලක්ශ 250,000 ට වැඩියෙන් අරගෙන සැප ට ඉන්නේ, නිදන කාමරෙත් AC කරගෙන.
    Well said
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    සංසන්ධනයක් කරොත් ඉතිං මෙහෙමයි.
    මෙ පොස්ට් එක දාපු එක කිසි කොමන් සෙන්ස් එකක් නැති එකෙක්.

    පැය 4 ක් දවසට පාර්ට් ටයිම් කරනවා පැයට ඩොලර් විස්ස ගානෙ .
    ඩොලර් 80 යි දවසට.
    මූ කියන විදියට 365 දවසම වැඩ කරන්න ඔනි.
    ඔය වාහනෙ ගන්නම විතරක් අර සල්ලි එක්කහු කරන්න ඔනි
    රෙන්ට් එක ,කන බොන දෙවල් ,ස්ටුඩන්ට් ෆී සෙරොම අමතක කරලා .

    අනික ඕස්ට්‍රෙලියාවෙ ස්ටුඩන්ට් උනත් යන්න කරන වියදම් ටික ?
    වත්කම් පෙන්වන එකෙ ඉඳලාම ?
    එව්වා එක්ක බලද්දි කොහොමත් එකයි වගෙ තමා .
    මොකද යමක් කමක් තියෙන එකෙක් නෙ ඔසී වගෙ රටකට පනින්නෙත් කොහොමත්.

    ඔය කියන සාමාන්‍ය පඩි ගන්න වත්කම් තියෙන පවුල් වල උන්ට ඒ චාන්ස් නැහැ නෙ ?

    ඉතිං ලංකාවෙ එකෙක් ඔසී ගිහින් මස්ටැන්ග් එක ගත්තත්
    ලංකාවෙ මස්ටැන්ග් එකක් ගත්තත් දෙන්නාම වැටෙන්නෙ යමක් කමක් තියෙන මට්ටමකට.



    අනික ස්ටුඩන්ට් ගිය මුල් අවධියෙදි මස්ටැන්ග් ගන්න මට්ටමට එන්න බැහැ .
    ඔනිම නම් ඔන්න පොඩි සෙකන්ඩ් හැන්ඩ් කාර් කට්ටක් ගනිවි.
    මන් දන්න ඔසී ගිය උන් සෙරොම එහෙමයි.
    කැමාරො මස්ටැන්ග් ගත්ත උනුත් ඉන්නවා ටිකක් කල් ගිහින් සෙටල් උනහම.
    එත් බ්‍රැන්ඩ් නිව් නෙමෙ සෙකන්ඩ් හැන්ඩ්.


    සාමානු‍ය පඩි ගන්න තරුණයාට ඔසී යන්නත් බැහැ ලංකාවෙ මස්ටැන්ග් තියා ත්‍රීවිල් එකක්වත් ගන්න බැහැ .
    මෙයා කියන්නේ පාර්ට් ටයිම් second ජොබ් එක විදිහට මහන්සිවෙලා සල්ලි එකතු කරලා ඕනෙනම් සාමාන්‍ය එකෙක්ට මස්ටැන්ග් එකක් ගන්න පුළුවන් කියලා . හරි අපි හිතමු අවරුදු දෙකෙන් ගත්තා කියලා . නැත්නම් අවරුදු 4න් ?

    ලංකාවේ අවරුදු 10ක් වැඩ කලත් මරුටියක් ගන්න බැහැ සාමාන්‍ය එකෙක්ට. වෙනස තේරුම් ගන්න බ්‍රෝ.

    ලංකාව එන්න එන්න අගාධයට යන්නේ. affordability එන්න එන්නම අඩුවෙනවා :(
     
    • Like
    Reactions: shenat

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    වෙන රටකට ගියොත් ඔව්වා වෙන්නේ නැද්ද කියහන්කෝ
    පාඩුවේ ඉන්නකොට Gang fight වලට මැදිවෙලා වෙඩි කාපු rape වෙච්ච උන් ලංකාවේ විතරද ඉන්නේ කියහන්කෝ
    මුළු ලෝකෙන්ම

    Mama kiwwe PROBABILITY eke almost Zero kiyela..Oya okkoma reported incidents divide kerapan population eken.
    Mewa hari kiyenewa nemei...pattama weredi dewal.... namuth podhuwe oya wage deyak thamunta wei kiyena level eketa lankawa awillada? Umba personally danne kee denekta ehema wela tiyenewada ? Wena ratekath oke probability eke zero wenne na kohomath.

    Nikan poddak hithapan....mage wife ta puke arinne probability ekak tiyenewa..eka hinda mama migrate wenewa..ehema migrate wena un innewada? :rofl:


    exactly 🤷‍♂️
    lankawe ochchara lawlessness level ekekata awilla na kiyela mama kiyanne...(isserahata unoth wenama kathawak)
    ------ Post added on Sep 22, 2021 at 2:18 PM

    උඹ පුකම අල්ලන් නැටුවට ඒ උදාහරණෙන් කියන්නේ නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාදීනත්වය වගේ දේවල් රටේ පුරවැසියන්ට බලපානවා කියන එක. නෑ කියලද කියන්නේ?

    ලංකාව කොච්චර lawless ද කියල බලන්න වෙන්නේ දැන් මුන් කියන aus වගේ රටවල් එක්කනේ? ඔව් එහෙම බලද්දී නම් සෑහෙන්න lawless තමයි.
     
    • Like
    Reactions: shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    උඹ පුකම අල්ලන් නැටුවට ඒ උදාහරණෙන් කියන්නේ නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාදීනත්වය වගේ දේවල් රටේ පුරවැසියන්ට බලපානවා කියන එක. නෑ කියලද කියන්නේ?

    ලංකාව කොච්චර lawless ද කියල බලන්න වෙන්නේ දැන් මුන් කියන aus වගේ රටවල් එක්කනේ? ඔව් එහෙම බලද්දී නම් සෑහෙන්න lawless තමයි.
    Law/Accountability aniwaren adui tamai..eth umba kiwwa widiheta paduwe inne ekekta inne beri level ekata awilla na.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    Aussie Rubber Bullet
    හරිම සැපයි



    මම දන්න ඔසිංහලයෝ unskilled ජොබ් කරන්නේ professional ජොබ්ස් මෙහෙ කළාට. ගොඩක් අය කරන්නේ Sri Lankan crowd එක focus කරගෙන කේක්, කුලු බඩු වගේ සැපයීම ඉඳන්, ගායක, නැටුම් ශිල්පීන් ඉඳන් වෛද්‍යවරු, ගැරේජ් වගේ සිට.

    මම අහලා නෑ ඔසී ලංකාවේ කරපු investment හෝ ඔසිංහලයෝ investment කරපුවා.

    දැන් අරාබි හරි ජපන් ගියපු එවුන් පවුල් පිටින් ගොඩ දානවා. ඔසී ගිහින් එහෙම බැරි ද? 😂

    අනෙක ලංකාවේ, අයට සෙට් වෙන අය ඇෆ්ගන් කාරයෝ, බුරුම, පිලීපීන් වගේ විතරක් ඇයි? අනෙක පට්ට ශෝ එකක් දෙන්නේ, branded දේවල් පාවිච්චි කරනවා කියලා. දැන් Nike වුනත් ලංකාවේ හැමෝම අඳිනවා නේ. ඒත් Original ඇන්ද එකත් duplicate /replica ගොඩට නිකන්ම වැටෙනවා නේ.

    ඉතින් ඔසී ඩුප්පා නැද්ද?

    අපි ඔහෙ tour එකක් ආවොත් යුරෝපේ ඇවිදලා, උන්ගේ රටවල් වල එවුන් එක්ක නාලා, කාලා, බීලා, හාලා ඉන්න බැරි ද?
    ක්ලබ්, පබ් එහෙම බ්ලැකියෝ වද්ද ගන්නේ නැද්ද?
     
    • Like
    Reactions: riduna pm