ඔසී vs ශ්‍රී ලංකාව

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Aussie Rubber Bullet
    හරිම සැපයි

    මම දන්න ඔසිංහලයෝ unskilled ජොබ් කරන්නේ professional ජොබ්ස් මෙහෙ කළාට. ගොඩක් අය කරන්නේ Sri Lankan crowd එක focus කරගෙන කේක්, කුලු බඩු වගේ සැපයීම ඉඳන්, ගායක, නැටුම් ශිල්පීන් ඉඳන් වෛද්‍යවරු, ගැරේජ් වගේ සිට.

    මම අහලා නෑ ඔසී ලංකාවේ කරපු investment හෝ ඔසිංහලයෝ investment කරපුවා.

    දැන් අරාබි හරි ජපන් ගියපු එවුන් පවුල් පිටින් ගොඩ දානවා. ඔසී ගිහින් එහෙම බැරි ද? 😂

    අනෙක ලංකාවේ, අයට සෙට් වෙන අය ඇෆ්ගන් කාරයෝ, බුරුම, පිලීපීන් වගේ විතරක් ඇයි? අනෙක පට්ට ශෝ එකක් දෙන්නේ, branded දේවල් පාවිච්චි කරනවා කියලා. දැන් Nike වුනත් ලංකාවේ හැමෝම අඳිනවා නේ. ඒත් Original ඇන්ද එකත් duplicate /replica ගොඩට නිකන්ම වැටෙනවා නේ.

    ඉතින් ඔසී ඩුප්පා නැද්ද?

    අපි ඔහෙ tour එකක් ආවොත් යුරෝපේ ඇවිදලා, උන්ගේ රටවල් වල එවුන් එක්ක නාලා, කාලා, බීලා, හාලා ඉන්න බැරි ද?
    ක්ලබ්, පබ් එහෙම බ්ලැකියෝ වද්ද ගන්නේ නැද්ද?

    Good post
    මේ ගැන තවත් දැන ගන්න කැමති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Aussie Rubber Bullet
    හරිම සැපයි

    මම දන්න ඔසිංහලයෝ unskilled ජොබ් කරන්නේ professional ජොබ්ස් මෙහෙ කළාට. ගොඩක් අය කරන්නේ Sri Lankan crowd එක focus කරගෙන කේක්, කුලු බඩු වගේ සැපයීම ඉඳන්, ගායක, නැටුම් ශිල්පීන් ඉඳන් වෛද්‍යවරු, ගැරේජ් වගේ සිට.

    මම අහලා නෑ ඔසී ලංකාවේ කරපු investment හෝ ඔසිංහලයෝ investment කරපුවා.

    දැන් අරාබි හරි ජපන් ගියපු එවුන් පවුල් පිටින් ගොඩ දානවා. ඔසී ගිහින් එහෙම බැරි ද? 😂

    අනෙක ලංකාවේ, අයට සෙට් වෙන අය ඇෆ්ගන් කාරයෝ, බුරුම, පිලීපීන් වගේ විතරක් ඇයි? අනෙක පට්ට ශෝ එකක් දෙන්නේ, branded දේවල් පාවිච්චි කරනවා කියලා. දැන් Nike වුනත් ලංකාවේ හැමෝම අඳිනවා නේ. ඒත් Original ඇන්ද එකත් duplicate /replica ගොඩට නිකන්ම වැටෙනවා නේ.

    ඉතින් ඔසී ඩුප්පා නැද්ද?

    අපි ඔහෙ tour එකක් ආවොත් යුරෝපේ ඇවිදලා, උන්ගේ රටවල් වල එවුන් එක්ක නාලා, කාලා, බීලා, හාලා ඉන්න බැරි ද?
    ක්ලබ්, පබ් එහෙම බ්ලැකියෝ වද්ද ගන්නේ නැද්ද?

    පව් ඉතින් මේ අසරණ මිනිස්සු. 🤣🤣
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Blood bath 🤔

    1632318450070.jpeg
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Law/Accountability aniwaren adui tamai..eth umba kiwwa widiheta paduwe inne ekekta inne beri level ekata awilla na.
    වැරදි මචං . පාඩුවේ ඉන්න වූන්ට නම් ලංකාවේ ලේසියෙන් ඉන්න බැහැ අනිවාර්යෙන් ඔළුවට අත හෝදන්න එන්නේ . වැඩිය ඕනේ නැහැ උබට ප්‍රශ්නයක් වුණු දාට බලපන් . උබ ත වඩා සල්ලි බලය තියෙන එකෙක් එක්ක. පොලිසි ගිහින් වැඩක් නැහැ පොලිසිය අරුගේ බලයට නැවෙනවා. නීතියක් නැති රටක් බං
    කුඩු මුදලාලි ම වෙන්න ඕනේ නැහැ පාර වාහනයක් නවත්තලා ගියොත් ඉරිසියාකාර හැත්ත එක හූරලා. තරහට නෙමේ ඉරිසියාවට .

    හිස් ඉඩමක් පෙන්න බැහැ හොර ඔප්පු හදන් ජිලමාර්ට් දාන්න එන්නේ .

    ඔය ත්ජුදින් ඔක්කොම වාර්තා වුණු දේවල් වාර්තා නොවුණු දේවල් කීයක් ඇද්ද ?

    ලංකාවේ තමන්ගේ පාඩුවේ නම් ජීවත් වෙන්න බැහැ බං. ඔක්කොම එක්ක දීගෙන කන්ක්ෂන් හදාගෙන . තග ලයිෆ් නෙමේ කනෙක්ෂන් ලයිෆ් එකක් ඕනේ . නැත්නම් නීතිය අනුව කරන්නගියොත් පුදුම කට්ටක් කන්න ඕනේ .

    හොදට කතා කරගෙන හිනා වෙලා හිටියත් ඉරිසියා කර ඇත්ත පිසිකලි ඩ්මේඅජ් එකක් කරන්න බැරි වුණත් හුනියමක් හරි කරනවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761

    ehenan me api inne kohomeda? 🤷‍♂️
     
    • Love
    Reactions: Brandy2020

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    ප්‍රශ්නයක් වුණු දාට උබ ට තෙරේ වෙනස 🤕😑👍🏼
    koi rateth adu kule un ashraya nokera hitiyahama oya monewath na :P
    matenan policiyeketewath yanna wela na taama.
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    koi rateth adu kule un ashraya nokera hitiyahama oya monewath na :P
    matenan policiyeketewath yanna wela na taama.
    ඔව් බං පතිරූප දේස වාසෝෂ තමයි .
    හැබැයි වාහනේ හප්පාගෙන කෙස් එකක් වත් වෙලා නැත්ද 😁☠️⚰️
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    ඔව් බං පතිරූප දේස වාසෝෂ තමයි .
    හැබැයි වාහනේ හප්පාගෙන කෙස් එකක් වත් වෙලා නැත්ද 😁☠️⚰️
    na bung..wediya drive keranneth na...anthimata wahane happune mata wayasa 12 di wage :P
    samajaya ekka gatenewa bohoma adui.....samaharawita eka wenna athi
    extended family eketh rata yanna tharan balu wedak welanan na kaatewath taama.
     
    • Like
    Reactions: UB9002

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    Law/Accountability aniwaren adui tamai..eth umba kiwwa widiheta paduwe inne ekekta inne beri level ekata awilla na.

    na bung..wediya drive keranneth na...anthimata wahane happune mata wayasa 12 di wage :P
    samajaya ekka gatenewa bohoma adui.....samaharawita eka wenna athi
    extended family eketh rata yanna tharan balu wedak welanan na kaatewath taama.

    Law/Accountability අඩුයි නම් ඉතින් තව මොනවද කියන්නේ?

    උඹට නීතියේ ආරක්ෂාව දැනට අවශ්‍ය නොවුනට අවශ්‍ය උන වෙලාවක තියනවා කියල තියන සහතිකේ තමයි ලංකාවේ නෑ කියන්නේ. කොයි වෙලාවේ ඕනේ වෙයිද කියල කලින් දන්නේ නැනේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Law/Accountability අඩුයි නම් ඉතින් තව මොනවද කියන්නේ?

    උඹට නීතියේ ආරක්ෂාව දැනට අවශ්‍ය නොවුනට අවශ්‍ය උන වෙලාවක තියනවා කියල තියන සහතිකේ තමයි ලංකාවේ නෑ කියන්නේ. කොයි වෙලාවේ ඕනේ වෙයිද කියල කලින් දන්නේ නැනේ.
    And migrate just based on that factor? Leave everything behind for some event that may or may not take place in the future? And "අඩුයි" is a very subjective term here - pretty sure I'd do just fine as long as I don't tangle up with some political bafoon.

    It's not like we are living under jungle law or the Taliban.
    Not saying things are perfect but it's still a fuking democracy!!
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මට නං කියන්න තියෙන්නේ මෙච්චරයි
    උඹලට මේ රට හරියන්නේ නැත්නං
    වෙන උඹල කැමති රටකට පලයල්ලා.. සරලයි :lol: :lol: :lol: :lol:
    අපි එනවද උඹලව නවත්තන්න
    නිකං රටවල් compare කර කර අදෝනා තිබ්බ කියල වැඩක් වෙන්නේ නෑ :rofl::rofl::rofl:
    අනිවාර්යයෙන්ම තමන්ට හොඳ නම් සෝමාලියාව හරි කමක් නැ. හැබැයි එහෙ ඉන්න ගමන් මෙහෙ හදන්න එන්න නැතුව.

    තව මෙකේ comments කියවපුවාම පේන්නේ මෙහෙ ඉන්න අයට හීනමානයක් තියෙනව වගේම රට ඉන්න අයට වෙනම ප්‍රශ්නයක් තියෙනව වගේ තමන් උසස් කියලා පෙන්නන.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    koi rateth adu kule un ashraya nokera hitiyahama oya monewath na :P
    matenan policiyeketewath yanna wela na taama.

    And migrate just based on that factor? Leave everything behind for some event that may or may not take place in the future? And "අඩුයි" is a very subjective term here - pretty sure I'd do just fine as long as I don't tangle up with some political bafoon.

    It's not like we are living under jungle law or the Taliban.
    Not saying things are perfect but it's still a fuking democracy!!
    That's where you are wrong kiddo :lol: උඹ ගේ අස්සේ හැංගිලා වගේ ඉන්න එකෙක් නම් සහ එහෙම බයේ ඉන්න ආසනම් කිසි අව්ලක් නෑ :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    That's where you are wrong kiddo :lol: උඹ ගේ අස්සේ හැංගිලා වගේ ඉන්න එකෙක් නම් සහ එහෙම බයේ ඉන්න ආසනම් කිසි අව්ලක් නෑ :lol:
    Lets agree to disagree then.
    I am not leaving until this becomes an Afghanistan or Venezuela. 🤣
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එහෙනං හුත්තෝ ඕස්ට්‍රේලියාවෙ ඉපදුනු උන්ට මස්ටෑන්ග් 4ක් 5ක් වත් තියෙන්න ඕනේ :lol:
     
    • Haha
    Reactions: BruceWayne92