Aussie Rubber Bullet
හරිම සැපයි
මම දන්න ඔසිංහලයෝ unskilled ජොබ් කරන්නේ professional ජොබ්ස් මෙහෙ කළාට. ගොඩක් අය කරන්නේ Sri Lankan crowd එක focus කරගෙන කේක්, කුලු බඩු වගේ සැපයීම ඉඳන්, ගායක, නැටුම් ශිල්පීන් ඉඳන් වෛද්‍යවරු, ගැරේජ් වගේ සිට.
මම අහලා නෑ ඔසී ලංකාවේ කරපු investment හෝ ඔසිංහලයෝ investment කරපුවා.
දැන් අරාබි හරි ජපන් ගියපු එවුන් පවුල් පිටින් ගොඩ දානවා. ඔසී ගිහින් එහෙම බැරි ද?
අනෙක ලංකාවේ, අයට සෙට් වෙන අය ඇෆ්ගන් කාරයෝ, බුරුම, පිලීපීන් වගේ විතරක් ඇයි? අනෙක පට්ට ශෝ එකක් දෙන්නේ, branded දේවල් පාවිච්චි කරනවා කියලා. දැන් Nike වුනත් ලංකාවේ හැමෝම අඳිනවා නේ. ඒත් Original ඇන්ද එකත් duplicate /replica ගොඩට නිකන්ම වැටෙනවා නේ.
ඉතින් ඔසී ඩුප්පා නැද්ද?
අපි ඔහෙ tour එකක් ආවොත් යුරෝපේ ඇවිදලා, උන්ගේ රටවල් වල එවුන් එක්ක නාලා, කාලා, බීලා, හාලා ඉන්න බැරි ද?
ක්ලබ්, පබ් එහෙම බ්ලැකියෝ වද්ද ගන්නේ නැද්ද?
Good post
මේ ගැන තවත් දැන ගන්න කැමති

