ඔසී vs ශ්‍රී ලංකාව

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    සංසන්ධනයක් කරොත් ඉතිං මෙහෙමයි.
    මෙ පොස්ට් එක දාපු එක කිසි කොමන් සෙන්ස් එකක් නැති එකෙක්.

    පැය 4 ක් දවසට පාර්ට් ටයිම් කරනවා පැයට ඩොලර් විස්ස ගානෙ .
    ඩොලර් 80 යි දවසට.
    මූ කියන විදියට 365 දවසම වැඩ කරන්න ඔනි.
    ඔය වාහනෙ ගන්නම විතරක් අර සල්ලි එක්කහු කරන්න ඔනි
    රෙන්ට් එක ,කන බොන දෙවල් ,ස්ටුඩන්ට් ෆී සෙරොම අමතක කරලා .

    අනික ඕස්ට්‍රෙලියාවෙ ස්ටුඩන්ට් උනත් යන්න කරන වියදම් ටික ?
    වත්කම් පෙන්වන එකෙ ඉඳලාම ?
    එව්වා එක්ක බලද්දි කොහොමත් එකයි වගෙ තමා .
    මොකද යමක් කමක් තියෙන එකෙක් නෙ ඔසී වගෙ රටකට පනින්නෙත් කොහොමත්.

    ඔය කියන සාමාන්‍ය පඩි ගන්න වත්කම් තියෙන පවුල් වල උන්ට ඒ චාන්ස් නැහැ නෙ ?

    ඉතිං ලංකාවෙ එකෙක් ඔසී ගිහින් මස්ටැන්ග් එක ගත්තත්
    ලංකාවෙ මස්ටැන්ග් එකක් ගත්තත් දෙන්නාම වැටෙන්නෙ යමක් කමක් තියෙන මට්ටමකට.

    අනික ස්ටුඩන්ට් ගිය මුල් අවධියෙදි මස්ටැන්ග් ගන්න මට්ටමට එන්න බැහැ .
    ඔනිම නම් ඔන්න පොඩි සෙකන්ඩ් හැන්ඩ් කාර් කට්ටක් ගනිවි.
    මන් දන්න ඔසී ගිය උන් සෙරොම එහෙමයි.
    කැමාරො මස්ටැන්ග් ගත්ත උනුත් ඉන්නවා ටිකක් කල් ගිහින් සෙටල් උනහම.
    එත් බ්‍රැන්ඩ් නිව් නෙමෙ සෙකන්ඩ් හැන්ඩ්.

    සාමානු‍ය පඩි ගන්න තරුණයාට ඔසී යන්නත් බැහැ ලංකාවෙ මස්ටැන්ග් තියා ත්‍රීවිල් එකක්වත් ගන්න බැහැ .
    sirawata. part time karana ekekta uge expenses cover karala iwara unaama Mustang ganna baa. Godak toilet huurana mallila gamea kollonta pora talk dunnata yanne lancer wala. Boot eka etulea vac ekayi cleaning chemical bucket ekai. mehe unta ohoma artal dena eka weradiy.

    Hebeyi, contractor aiyalage hitha dinaagena, 24hrs working hours tiyena key job 10k witara peya 10kin horata gahala WRX, Evo gattu mallila nam innawa.

    Aussie awama hatharamaha nidhaane pahala wennaa. lankaawe wage pukata ira paayanakam nidaagena paththara wisthara balala peyak witara lat eke idagenath YouTube balala goda yanna baa. mahansi wennona.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    sirawata. part time karana ekekta uge expenses cover karala iwara unaama Mustang ganna baa. Godak toilet huurana mallila gamea kollonta pora talk dunnata yanne lancer wala. Boot eka etulea vac ekayi cleaning chemical bucket ekai. mehe unta ohoma artal dena eka weradiy.

    Hebeyi, contractor aiyalage hitha dinaagena, 24hrs working hours tiyena key job 10k witara peya 10kin horata gahala WRX, Evo gattu mallila nam innawa.

    Aussie awama hatharamaha nidhaane pahala wennaa. lankaawe wage pukata ira paayanakam nidaagena paththara wisthara balala peyak witara lat eke idagenath YouTube balala goda yanna baa. mahansi wennona.
    වාහන ගන්න එක වෙනම කතාවක් එත් රට ගිහිල්ලා පොඩ්ඩක් සල්ලි අත පත ගාල එව්වා ෆේස්බුක් දදා අර ලන්කාවෙ අහින්සකයන්ට දෙන මෝඩ ආතල් පොස්ට්ස් තමා දිරවන්නෙ නැත්තෙ

    ගොඩක්ම ඔය ෆේස්බුක් එකෙ ඉන්නවා ජීවිතෙ විඬින්න ඔනි අරකයි මෙකයි කියලා කෙල්ලො වේසියො මට්ටමටත් කොල්ලො කුඩ්ඩො පොන්නයො මට්ටමටත් ඇදල දාන පොන්ස් ල ටිකක් .

    උන් තම මෙ වගෙ පොස්ට්ස් දදා අවුස්සන්නෙ යතාර්ථය හන්ගගෙන.

    අර ඇග්‍රිගෙට් කියනව වගෙ එහෙනම් ඔසී වල ඉපදිච්ච සුද්දො හැම එකාටම මස්ටැන්ග් හෝ ඊට උඩ වාහන තියෙන්න ඔනි .

    අර අනුර කුමර ද මන්ද කියනව සුද්දොන්ගෙ රටවල් වල ට්‍රැවල් කරන්න එන උන් බොහොම පොඩි රැකියාවල් කරන්නෙ උන් එත් මෙහෙ ඇවිත් ට්‍රැවල් කරනව ජීවිතෙ විඳිනව එත් අපෙ මිනිස්සු එහෙම නැහැ අරකයි මෙකයි .

    යකො ඇයි නොතෙරෙන්නෙ සුද්දො මෙහෙ එන්නෙ උන්ගෙ රටවල් වල වියදමට සාපෙක්ෂව මෙහෙ වියදම් අඩු නිස කියල ?
    උන් පොඩි රැකියාවල් කරලා ඒ එන සල්ලි මට්ටමට ගැලපෙන ෆන් එකක් ගන්න තමා උන්ගෙ ආදායම් මාර්ගයට ගැලපෙන්න වියදම් කරන්න පුළුවන් චීප් රටවල් තමා උන් හොයාගෙන එන්නෙ .
    හොඳ ආදායම් ගන්න උන් යන්නෙ එක්කො ඩුබායි වගෙ පැති වලට නැත්තම් ලාස් වේගාස් වගෙ පැති වලට.
    අනික උන්ගෙ රටෙ පාස්පොර්ට් එක ප්‍රභළයි අපිට වඩා .

    මුන් ෆැක්ට්ස් ලොජික් එක්ක නෙමෙ තනිකර ෆීලින්ග්ස් එක්ක තීරණ ගන්නෙ
     
    • Like
    Reactions: Bart_Allen

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    හොඳ ආදායම් ගන්න උන් යන්නෙ එක්කො ඩුබායි වගෙ පැති වලට නැත්තම් ලාස් වේගාස් වගෙ පැති වලට.
    Ehema kiyela deyak na..

    they go wherever the fuck they want.
    Onema rateka hame level ekema minussunge budget eketa facilities tiyenewane..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,138
    113
    ඔසී මස්ටෑන් කතාවනම් බොරුවක්. QoL වැඩියි ට්‍රාන්ස්පෝට් හොඳයි අතට ගොඩක් ඉතුරු වෙනව. වහාන ගැන දන්න එකෙක් මස්ටෑන් එකක් රෙන්ට් එකට අරන් පදී. එක්කො සෙකන්ඩරි වහානෙ විදියට ගනීවි. ඒත් කට්ට කාල ගන්න එකම වහානෙ විදියට මස්ටෑන් ගන්නවනම් මෝඩ වැඩක්.