sirawata. part time karana ekekta uge expenses cover karala iwara unaama Mustang ganna baa. Godak toilet huurana mallila gamea kollonta pora talk dunnata yanne lancer wala. Boot eka etulea vac ekayi cleaning chemical bucket ekai. mehe unta ohoma artal dena eka weradiy.
Hebeyi, contractor aiyalage hitha dinaagena, 24hrs working hours tiyena key job 10k witara peya 10kin horata gahala WRX, Evo gattu mallila nam innawa.
Aussie awama hatharamaha nidhaane pahala wennaa. lankaawe wage pukata ira paayanakam nidaagena paththara wisthara balala peyak witara lat eke idagenath YouTube balala goda yanna baa. mahansi wennona.
වාහන ගන්න එක වෙනම කතාවක් එත් රට ගිහිල්ලා පොඩ්ඩක් සල්ලි අත පත ගාල එව්වා ෆේස්බුක් දදා අර ලන්කාවෙ අහින්සකයන්ට දෙන මෝඩ ආතල් පොස්ට්ස් තමා දිරවන්නෙ නැත්තෙ
ගොඩක්ම ඔය ෆේස්බුක් එකෙ ඉන්නවා ජීවිතෙ විඬින්න ඔනි අරකයි මෙකයි කියලා කෙල්ලො වේසියො මට්ටමටත් කොල්ලො කුඩ්ඩො පොන්නයො මට්ටමටත් ඇදල දාන පොන්ස් ල ටිකක් .
උන් තම මෙ වගෙ පොස්ට්ස් දදා අවුස්සන්නෙ යතාර්ථය හන්ගගෙන.
අර ඇග්‍රිගෙට් කියනව වගෙ එහෙනම් ඔසී වල ඉපදිච්ච සුද්දො හැම එකාටම මස්ටැන්ග් හෝ ඊට උඩ වාහන තියෙන්න ඔනි .
අර අනුර කුමර ද මන්ද කියනව සුද්දොන්ගෙ රටවල් වල ට්‍රැවල් කරන්න එන උන් බොහොම පොඩි රැකියාවල් කරන්නෙ උන් එත් මෙහෙ ඇවිත් ට්‍රැවල් කරනව ජීවිතෙ විඳිනව එත් අපෙ මිනිස්සු එහෙම නැහැ අරකයි මෙකයි .
යකො ඇයි නොතෙරෙන්නෙ සුද්දො මෙහෙ එන්නෙ උන්ගෙ රටවල් වල වියදමට සාපෙක්ෂව මෙහෙ වියදම් අඩු නිස කියල ?
උන් පොඩි රැකියාවල් කරලා ඒ එන සල්ලි මට්ටමට ගැලපෙන ෆන් එකක් ගන්න තමා උන්ගෙ ආදායම් මාර්ගයට ගැලපෙන්න වියදම් කරන්න පුළුවන් චීප් රටවල් තමා උන් හොයාගෙන එන්නෙ .
හොඳ ආදායම් ගන්න උන් යන්නෙ එක්කො ඩුබායි වගෙ පැති වලට නැත්තම් ලාස් වේගාස් වගෙ පැති වලට.
අනික උන්ගෙ රටෙ පාස්පොර්ට් එක ප්‍රභළයි අපිට වඩා .
මුන් ෆැක්ට්ස් ලොජික් එක්ක නෙමෙ තනිකර ෆීලින්ග්ස් එක්ක තීරණ ගන්නෙ