ඔහුගේ විඩාව නිවනු මැනේ... මුළු දිනක් අවසන්ව.. හිරු අවරට යන සැන්දැවේ .... ගතේ දැවටෙන සුලන් රොදේ ඔබ.... ඔහු ඉන්නා ඉසව්ව සොයා.. හනික යනු මැනේ... දවසේ වැඩ අහවර වූ ..... ඒ විඩාබර වත ලග .... මගේ ආදර සුසුම් මුදා හැර ... ඔහුගේ විඩාව නිවනු මැනේ...