ඔහුගේ විඩාව නිවනු මැනේ...

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ඔහුගේ විඩාව නිවනු මැනේ...

මුළු දිනක් අවසන්ව..
හිරු අවරට යන සැන්දැවේ ....
ගතේ දැවටෙන සුලන් රොදේ ඔබ....

ඔහු ඉන්නා ඉසව්ව සොයා..
හනික යනු මැනේ...
දවසේ වැඩ අහවර වූ .....
ඒ විඩාබර වත ලග ....
මගේ ආදර සුසුම් මුදා හැර ...
ඔහුගේ විඩාව නිවනු මැනේ...

tie.jpeg
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ගොඩක් ලස්සනයි......:)
    ඉස්සර වගේ නෙමේ දෑන් එලකිරි එකේ.. නිසදෙස්, කවි අඩුයි:dull::dull:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දයාබර සුලන් රොද
    ඔබ කියන දෙය වැටහේ මට
    නොකීවත් නුඹ මට
    දනී මම ඇගේ ආදරය
    විඩාවක් නැත මට
    ඇය හා මම ආදරයෙන් වෙළුණු විට
    නැවත ගොස් ඒ බව
    කියනු මැන ඇහට