ඔහුට මහපාරේ යෑමට හෝ නොහැකි තත්වයක්

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
/ SMEC has confirmed a "request for a political donation", but insists an internal investigation found no donation was made and the firm "continues to fully co-operate with the AFP." //

මෙතන තියෙන්නේ අල්ලස් ගත්තා කියලා නෙවෙයි. පොලිටිකල් ඩොනේෂන් එකක් ඉල්ලුවා කියලා. මෛත්‍රිපාල නිදහස් පක්ෂයේ ලේඛම් විදිහට නිදහස් පක්ෂයට ඩොනේෂන් එකක් ඉල්ලුවා.ඒක දුන්නේ නෑ කියලා.අනිත් එක මේක එයාලා කීවට මේක ඔප්පු කරන්න බෑ.මොකද ඕන එකෙක්ට ඕන එකක් කියන්න පුලුවන්.එයාලට සාක්ෂි නෑ.ඒක නිසා බොරුවක් කියලා අනුමාන කරන්න පුලුවන්

පගාව ඉල්ලන් එකා.. පගාව දියන් කියලා ඉල්ලන්නේ නෑ.....
 
  • Like
Reactions: gayankuwait

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    / SMEC has confirmed a "request for a political donation", but insists an internal investigation found no donation was made and the firm "continues to fully co-operate with the AFP." //

    මෙතන තියෙන්නේ අල්ලස් ගත්තා කියලා නෙවෙයි. පොලිටිකල් ඩොනේෂන් එකක් ඉල්ලුවා කියලා. මෛත්‍රිපාල නිදහස් පක්ෂයේ ලේඛම් විදිහට නිදහස් පක්ෂයට ඩොනේෂන් එකක් ඉල්ලුවා.ඒක දුන්නේ නෑ කියලා.අනිත් එක මේක එයාලා කීවට මේක ඔප්පු කරන්න බෑ.මොකද ඕන එකෙක්ට ඕන එකක් කියන්න පුලුවන්.එයාලට සාක්ෂි නෑ.ඒක නිසා බොරුවක් කියලා අනුමාන කරන්න පුලුවන්
    වැරැද්දට වැරැද්ද කියල කොන්ද කෙලින් තියං කියන්න බැරි, ලොන්ත යහපාලනේ ගූ පුච්චං කන කැනහිලෝ.......
    කක්කුස්සි වලක් කඩා ගෙන ප්‍රසිද්ධියේ ම කාපං ඔයිට හොදා.......
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හිටන්ට එකවත් අඩුම ගානේ කරගන්න බැරි හැටි
    කට ඇරියත් හරි වැඩක් කරන්න ගියත් හරි හත් පොලේ ගූ නා ගන්නවා
    මේකා සුද්දෝ එක්ක මොනවා කතා කරනවද දන්නේ නැහැ ලෝකේ වටේ ගිහින්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැරැද්දට වැරැද්ද කියල කොන්ද කෙලින් තියං කියන්න බැරි, ලොන්ත යහපාලනේ ගූ පුච්චං කන කැනහිලෝ.......
    කක්කුස්සි වලක් කඩා ගෙන ප්‍රසිද්ධියේ ම කාපං ඔයිට හොදා.......

    ඇමසියෝ යහපාලන ගූ සුවදයි කියල ඔප්පු කරන්න ගිහින් ලිදේ වැටෙනවට වඩා හොද නැද්ද ගෙදර ඉන්න කිරි හරකා බලාගෙන හිටියනම්?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කක්කුස්සි වලක් කඩා ගෙන ප්‍රසිද්ධියේ ම කාපං ඔයිට හොදා.......

    Maithree_Tough8.jpg
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    මහපාරේ යෑමට හෝ නොහැකි තත්වයක් උදාකිරීමට කටයුතු කරන බව ය.
    :rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::lol::lol::lol::lol: බෙහෙතකට හොයාගන්ඩ එකෙක් නැ.

    වැරැද්දට වැරැද්ද කියලා ඇති.....අනික අපි මයිත්රිව ගෙනාවේ නැහැ ..මහින්ද කියන කාලකන්නියව ගෙදරයවපු එක විතරයි ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnනකම මදිවට මූ අම්බ හොරෙකුත් නේ බලන් ගියාම..
    මහින්ද එක්ක එකට ආප්ප කාලා දුන්න ගේම එක්ක බැලුවම මුගේ වලත්ත ගතිය ජාන වලම තියෙනවා කියල පේනවා...
     
    • Like
    Reactions: gayankuwait

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බලපල්ලකො උගේ වැඩ රටේ නායකයා වෙන්න ඉස්සෙල්ලම සිරිලංකාව ජාත්යාන්තරේට අරන් ගිහිල්ලනේ ..:P:P:P

    කාටද ආඩම්බර සිංහලු ඉන්ටර්නැෂනල් හොරෙක් ලංකාවේ ජනාදිපති කිව්වම :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරැද්දට වැරැද්ද කියලා ඇති.....අනික අපි මයිත්රිව ගෙනාවේ නැහැ ..මහින්ද කියන කාලකන්නියව ගෙදරයවපු එක විතරයි ...

    මොනවද ඔයි මේ කියන දිව දෙකේ කතා,:rofl: මහින්දව ගෙදර් යැවුවලු සිරාව ගෙනාවෙ නැලු :lol::lol: ඔලුව කොහෙ හරි වැදුනද :lol: මහින්දව එලොල ඉන්ටනැශනල් හොරෙක්ව ගෙනාපුවම හරියනවද??? එහෙමද සතුටු.:baffled:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මරුසිරා;20592919 said:
    බලපල්ලකො උගේ වැඩ රටේ නායකයා වෙන්න ඉස්සෙල්ලම සිරිලංකාව ජාත්යාන්තරේට අරන් ගිහිල්ලනේ ..:P:P:P

    කාටද ආඩම්බර සිංහලු ඉන්ටර්නැෂනල් හොරෙක් ලංකාවේ ජනාදිපති කිව්වම :baffled:

    :sorry::sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වැරැද්දට වැරැද්ද කියලා ඇති.....අනික අපි මයිත්රිව ගෙනාවේ නැහැ ..මහින්ද කියන කාලකන්නියව ගෙදරයවපු එක විතරයි ...

    මහින්දව ගෙදර යවනව කියල උටත් වඩා කාලකන්නියෙක් බලයට ගෙනල්ල හරියනවද? මහින්දය හිටපු කාලෙ හොරා කාල හරි සිංහලයට රටක් ඉතුරු උනා. දැන් හොරා කෑමේ අඩුවක් ඇත්තෙත් නෑ. නීතියේ ඇති සාදාරනයකුත් නෑ. රටේ කිසිම දියුනුවකුත් නෑ. එහෙම තියෙද්දිත් ආණ්ඩුවට කඩේ යන මීහරක් වගේ තප්පුලන එවුන්ට හස ලකුණ පුකේ හිටින්න දෙන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: gayankuwait

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,418
    113
    ගූ කප්පරක් කාපු අප්පොච්චිගේ එළකිරියේ බය් පුත්තු ටික පඩ ගදට නහය වහගෙන
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    එහෙම තියෙද්දිත් ආණ්ඩුවට කඩේ යන මීහරක් වගේ තප්පුලන එවුන්ට හස ලකුණ පුකේ හිටින්න දෙන්න තියෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම තියෙද්දිත් ආණ්ඩුවට කඩේ යන මීහරක් වගේ තප්පුලන එවුන්ට හස ලකුණ පුකේ හිටින්න දෙන්න තියෙන්නෙ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    වැරැද්දට වැරැද්ද කියලා ඇති.....අනික අපි මයිත්රිව ගෙනාවේ නැහැ ..මහින්ද කියන කාලකන්නියව ගෙදරයවපු එක විතරයි ...
    :rofl::rofl: ඒ කියන්නෙ උඹ මෛත්‍රී දිනවන්න මුකුත්ම කලේ නෑ? එලකිරි ත්‍රෙඩ් එකක්වත් දැම්මෙ නෑ?:P:P අම්මප කියහන්
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඔස්ටෙ‍්‍රලියානු වෙබ් අඩවියක
    පළවු ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන්

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඊයේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත. සිඞ්නි මෝනින් හෙරල්ඞ් වෙබ් අඩවියේ දක්වා ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් ඔස්ටෙ‍්‍රලියානු සමාගමකින් අල්ලස් මුදලක් ලබාගත් බවකි.

    තම දේශපාලන ජීවිතයේදී කිසි දිනෙක දූෂණ අක‍්‍රමිකතාවක් සඳහා මැදිහත් වීමක්, අනුබල දීමක් හෝ සම්බන්ධවීමක් සිදු වී හෝ සිදු කර නැතැයිද අවධාරණය කරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට උපදෙස් දී ඇති බව දන්වා ඇත.