/ SMEC has confirmed a "request for a political donation", but insists an internal investigation found no donation was made and the firm "continues to fully co-operate with the AFP." //
මෙතන තියෙන්නේ අල්ලස් ගත්තා කියලා නෙවෙයි. පොලිටිකල් ඩොනේෂන් එකක් ඉල්ලුවා කියලා. මෛත්රිපාල නිදහස් පක්ෂයේ ලේඛම් විදිහට නිදහස් පක්ෂයට ඩොනේෂන් එකක් ඉල්ලුවා.ඒක දුන්නේ නෑ කියලා.අනිත් එක මේක එයාලා කීවට මේක ඔප්පු කරන්න බෑ.මොකද ඕන එකෙක්ට ඕන එකක් කියන්න පුලුවන්.එයාලට සාක්ෂි නෑ.ඒක නිසා බොරුවක් කියලා අනුමාන කරන්න පුලුවන්
පගාව ඉල්ලන් එකා.. පගාව දියන් කියලා ඉල්ලන්නේ නෑ.....





