ඔහු අන් කවරෙකුවත් නොව, මහින්ද වේ. The one who stands tall.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town
    ඔහු අන් කවරෙකුවත් නොව, මහින්ද වේ. The one who stands tall.
    Mahinda Pathirana 🤣🤣
    FB_IMG_1634056992650.jpg


    Warren Athal Comments balanna
    Screenshot_20211012-221704_Facebook.jpg

    Screenshot_20211012-221738_Facebook.jpg

    Screenshot_20211012-221838_Facebook.jpg

    Link -
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගුරු විදුහල්පතිවරුන් විසින් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය වදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    ගුරු විදුහල්පති වෘත්තීය සමිති 31ක සහභාගීත්වයෙන් අද පැවැති සාකච්ඡාවක දී මෙම තීන්දුව ගෙන තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු අද රැස්වූ වෘත්තීය සමිති විසින් මෙම තීරණය ගනු ලැබීය. :rolleyes2::ROFLMAO:😎