අමරණීය-සොල්දාදුවන්-විසි-නවය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මිතුරනි අපට කිරීමට දෙයක් ඉතිරිව ඇත....
    අද අප සිනා සෙන්නේ මොවුන් මෙලෙස කල කැප කිරීම් වල අවසානය ලෙසයි!
    අපි අද මේ කකුල් උස්සල ඇවිදින්නෙ, අයියල කරපු කැප කිරීමටයි අය්යේ, ඔයලගෙ පාද බට්ටන්ට අහුවෙලා කැඩිල ගියෙ නෑ අය්යෙ, ඔයාල දේශය වෙනුවෙන් ඒව පූජ කලා, අත්, ඇස් අහිමි උනා නොව, මව්භිම වෙනුවෙන් ඒව කැප කලා අය්යේ, අද අපි මේ ලෝකෙ නිදහස්ම ජාතිය වෙලා, අයියල කරපු කැපකිරීම කොච්චර උතුම්ද!
    ..........................
    අම්මට අවිදින්න බැරිවෙනකොට, තාත්තට වැඩක් පලක් කරගන්න බැරිවෙනකොට, ඒ දෙන්නව බලා ගන්න හිටියෙ ඔයයි අයියෙ, ඒත් අද ???? ඔයාගෙ අම්මයි, තාත්තයි, පුන්චි කාලෙ වගේ ඔයාව බලාගන්න වෙලා. ඔයාට වාවන්නෙ නැතුව ඇති අයියෙ, මං දන්නව ඒක, එත් ඔයාට ඇවිදින්න බැ. ඔයාගෙ ඇස් දෙක පේන්නෙ නෑ අය්යෙ, ඔයාට සදාකල් මතකය අහිමි වෙලා, කට හඬ අහිමි වෙලා,ඔයා ජීවත් වෙන්නෙ වෙඩි උණ්ඩ ඔලුව ඇතුලෙ තියාගෙන.
    ඔයා දුබලයි කියල ඔයගෙ බිරිඳ ඔයාව දාල ගියෙ නෑ අය්යෙ, එයා උතුම් කෙනෙක්, එයා ඔයා වෙනුවෙන් ගොඩක් දෙවල් කරනව. ඔයගෙ පුන්චි එකා ඔය නැගිටිනකන් බලන් ඉන්නව. අනේ අපි ඔයාලව අමතක කරල නැහැ.
    ......................................................................
    ආදරණීය රනවිරුවෙක් දේශයට ලබා දුන් ආදරණීය අම්මේ, අදරණීය තාත්තේ, ආදරණීය රනවිරු බිරිඳනි, ආදරණීය පුංචි පුතේ අපි එකතු වෙන්න හදන්නෙ ඔයාල වෙනුවෙන්.
    ......................................................................
    ආදරණීය මිතුරනේ, අද ත්‍රිවිධ හමුදාවේ දහස් ගනනක් ආදරණීර රනවිරුවන් ආභාදිත වී සිටී. අත්,පා, දෑස් පමණක් නොව ජීවිත කාලයම මතකය අහිමිව නොමැරෙමින් ජීවත් වෙන ආදරණීය රන විරුවන් විශාල ප්‍රමණයක් සිටී.
    ......................................................................
    ඔයාට පුලුවන්ද අපි වෙනුවෙන් ජීවිතේ කැප කරපු ඒ මැරි මැරී ජීවත් වෙන ආදරණීය රණවිරුව වෙනුවෙන් දෙයක් කරන්න. ඔයාගෙ උපන්දින එක partyයක් එයාල වෙනුවෙන් කැප කරන්න. එයට යන මුදල "අපි වෙනුවෙන් අපි" අරමුදලට බැර කරන්න. යාලුවන්ට කියන්න. මේ පාර party නෑ මචං, මං "අපි වෙනුවෙන් අපි" fund1ට සල්ලි දැම්ම, ලබන අවුරුද්දෙ party දෙන්නන් කියල, දාල බලන්න FB එකේ, වෙනදට ඔයාට නිකම්ම Happy b'day කියල යන යාලුවො ඔයා වෙනුවෙන් මොනවද කියන්නෙ බලන්න.
    ......................................................................
    එකතුවෙමු මිතුරනේ, අපි නැගිට්ටවමු ඒ අයියලව, ඒ අම්මල වෙනුවෙන් දෙයක් කරමු. සිංහල, මුස්ලිම්, දෙමළ සහ වෙනත් හැම ආගමකම රණවිරුවන් වෙනුවෙන්, ජාති බේද අත හැර එකතු වෙන්න. අපි මේ දේවත් කරමු, ඔවුන් කල කැප කිරීම් බලන කොට, අපි රට වෙනුවෙක් කරපු දෙයක් නෑ මිතුරනේ, අපිව ජීවත් කරවපු එයාලව අපි ජීවත් කරවමු.
    ......................................................................
    අපි වෙනුවෙන් අපි අරමුදලට මුදල් බැරකල හැකි ආකාර සියල්ලම මෙම Link1 හරහා ගොස් ඔබට බලා ගත හැක.
    (http://www.apiwenuwenapi.com/Contributions.htm)
    ......................................................................
    එක්වන්න සොයුරු සොයුරියනේ ඔබෙ යුතුකම ඔවුන් වෙනුවෙන් ඉටුකරන්න සැබෑ කාලයයි මේ!
    ......................................................................
    (මෙය ඔබට අමතක වෙයි, ඔබේ උපන්දිනය දවසට, phone එකෙ reminder 1ක් දාගන්න එදා උදේටම, කොලයක ලියල පර්ස් එකේ දාගන්න නැත්තං. මේක ඔයාගෙ යාලුවො, අසල් වැසියො හැමෝටම කියන්න, ඔයාගෙ email එකෙන් යවන්න.ඔබේ යුතුකම ඉටුකරන්න ආදරණීය රණවිරුවන් වෙනුවෙන් මිතුරනේ. )
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපේ රටේ ජනාධිපතිවරුන් වෙනත් රටවල සිට රටට විරුද්ධව කතා කරන විට, මෙම රටවල ජනාධිපතිවරුන් අප රට වෙනුවෙන් දැක්වූ උදාර සෙනෙහසට හදපත්ලෙන්ම ස්තූති කරන්නෙමු.!
    ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගේම ගෞරවය ඔබලාට පුදන්නෙමු !
    "බංග්ලාදේශය, චීනය, කොංගෝව, කියුබාව, ඉක්වදෝරය, ඉන්දුනීසියාව, ක්වෙයිට්, මාලදිවයින, මොරිටේනියා, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබියාව, තායිලන්තය, උගන්ඩාව"
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    ”අප ඊයේ පෙරේදා මිය ගිය උදවියයි.අපි ජීවත් වූයෙමු.
    උදෑසන අරුණාලෝකය මෙන් ම හිරු අවරට යාමද මනාව දුටිමු.
    ආදරය ලැබූවෙමු. ආදරය දුන්නෙමු.
    අද අපි මිහිදන්ව සිටිමු.

    nivan suva labeva !!!!!!!!!!

    :yes::yes::yes::love::love::love: Rep ++
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද මැයි 18.........

    අවුරුදු 30කට වඩා වැඩි කාලයක් මගේ රටේ මිනිස්සුන්ට-විශේෂයෙන් මගේ ද්‍රවිඩ සොයුරන්ට කරදරයක් සහ මගේ රටට හිසරදයක් වෙලා තිබ්බ, මගේ රටෙන් කෑල්ලක් ස්වකීය උදර පෝෂණය සදහා ඊනියා දෙමළ විමුක්තියේ නාමයෙන් ඉල්ලපු පාහර ත්‍රස්තවාදීන් පරාද කරලා, මගේ දරුවන්ට බෝම්බ බය නැතුව ජීවත් වෙන්න සළකුණ තැබූ දවස.........
    ඒ වෙනුවෙන් මේ රටේ මිනිසුන්, විශේෂයෙන් මගේ හමුදා සගයන් කළ කැපකිරීම අති මහත්. නමුත් ඒ කැප කිරීම අද අගය කෙරෙනවා ද??????

    අද නිකං ම නිකං දියාරු දවසක් බවට පත් කරලා. විජයග්‍රහණයේ පෙළපාලිය අද නෑ. මගේ හමුදා සගයන් කල කැප කිරීම සහ උන් ගේ ජයග්‍රහණය වර්තමාන සහ අනාගත පරපුරේ මනසින් මකා දැමීමේ පාහර ක්‍රියාවලියක ආරම්භය තමා මේ.....

    මෙහෙම කරන්නට පිඹුරුපත් හදන, ඒව ක්‍රියාත්මක කරන නිවට පාහර රැළ පිළිකාවන් සෑදී, නොවිදිනා දුක් විද නැති බංගස්තාන වේවායි මම පතමි.

    මගේ මව් රටට සදා ජය!!!!!
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හදවතින් අපි යුද බිමේ ඔබ තනිකලේ නැත කිසි දිනේ..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පහත රූප පෙළ දැකීමෙන් ඔබ කම්පා වෙයි, නමුත් මේ තමා ත්‍රස්තවාදින් කරපු දේවල්

    13230073_1597008930611277_8171391473092709982_n.jpg

    13254372_1597008967277940_5494114640714214791_n.jpg

    13245247_1597008980611272_4622346373823641465_n.jpg

    13227135_1597008993944604_2460952581158839338_n.jpg

    13241392_1597009027277934_4770913684837897927_n.jpg

    13241392_1597009027277934_4770913684837897927_n.jpg

    13226750_1597009047277932_8240062624165647128_n.jpg

    13254472_1597009073944596_1971179492571204447_n.jpg

    13255951_1597009093944594_6919458256627554531_n.jpg

    13239451_1597008843944619_3870850901912685478_n.jpg

    13244843_1597008860611284_7962400505418751596_n.jpg

    13240507_1597008877277949_8673266980080802800_n.jpg

    13221608_1597008907277946_4596146101561005601_n.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එක බැල්ලිගෙ පුතෙක් ඊයේ ත්‍රඩ් එකක් දල තිබ්බ යුද ජයග්‍රහණ සැමරීමක් ඕනද කියල.

    උගේ පවුලේත් පොඩි එකෙක් මේ වගේ බිත්තියේ ගහල මරල දැම්මනම් ඌ කවදාවත් එහෙම කියන එකක් නැ.
    දෙයක් වෙච්ච මිනිස්සුයි ඒවා අවබෝද කරගන්න තරම අනුකම්පාවක් හිතේ තියෙන මිනිස්සුයි විතරයි දන්නේ
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ”අප ඊයේ පෙරේදා මිය ගිය උදවියයි.අපි ජීවත් වූයෙමු.
    උදෑසන අරුණාලෝකය මෙන් ම හිරු අවරට යාමද මනාව දුටිමු.
    ආදරය ලැබූවෙමු. ආදරය දුන්නෙමු.
    අද අපි මිහිදන්ව සිටිමු.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    අද මැයි 18.........

    අවුරුදු 30කට වඩා වැඩි කාලයක් මගේ රටේ මිනිස්සුන්ට-විශේෂයෙන් මගේ ද්‍රවිඩ සොයුරන්ට කරදරයක් සහ මගේ රටට හිසරදයක් වෙලා තිබ්බ, මගේ රටෙන් කෑල්ලක් ස්වකීය උදර පෝෂණය සදහා ඊනියා දෙමළ විමුක්තියේ නාමයෙන් ඉල්ලපු පාහර ත්‍රස්තවාදීන් පරාද කරලා, මගේ දරුවන්ට බෝම්බ බය නැතුව ජීවත් වෙන්න සළකුණ තැබූ දවස.........
    ඒ වෙනුවෙන් මේ රටේ මිනිසුන්, විශේෂයෙන් මගේ හමුදා සගයන් කළ කැපකිරීම අති මහත්. නමුත් ඒ කැප කිරීම අද අගය කෙරෙනවා ද??????

    අද නිකං ම නිකං දියාරු දවසක් බවට පත් කරලා. විජයග්‍රහණයේ පෙළපාලිය අද නෑ. මගේ හමුදා සගයන් කල කැප කිරීම සහ උන් ගේ ජයග්‍රහණය වර්තමාන සහ අනාගත පරපුරේ මනසින් මකා දැමීමේ පාහර ක්‍රියාවලියක ආරම්භය තමා මේ.....

    මෙහෙම කරන්නට පිඹුරුපත් හදන, ඒව ක්‍රියාත්මක කරන නිවට පාහර රැළ පිළිකාවන් සෑදී, නොවිදිනා දුක් විද නැති බංගස්තාන වේවායි මම පතමි.

    මගේ මව් රටට සදා ජය!!!!!

    මගේ මව් රටට සදා ජය!!!!!
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ආණ්ඩුවට කඩේයන එකෙක් වත් මේ දක්වා පොස්ට් දමා නැත. දැනගනිල්ලා උන්ගේ මානසිකත්වය, කුහකකම