අමරණීය-සොල්දාදුවන්-විසි-නවය

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආදරණීය විරුවානෙනි, දැය වෙනුවෙන් කලමෙහෙවර උදෙසා දෙයත් නලලට තබා ආචාර කරමි අප ඔබට, නිදහස් නිවහල් දැයක් අපට එලිය කරදුන්නාට!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒ වගේම කියන්න ඕනේ මේ සොල්දාදුවෝ මේ වෙලාවෙත් දිව රැ නොබලා රටේ විපතට පත් වෙලා ඉන්න මිනිස්සු බේරගන්න උදවු කරන්න මහන්සි වෙනවා:yes::yes::sorry:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මචන් ඔය පොත ගන්න තියෙන්නේ කොහේද?

    මේ පොත මරදානේ තියෙන ගොඩගේ හා සරස පොත් සාප්පු වලිනුත් lake house පොත් සාප්පුවෙන් වගේම md ගුණසේන සාප්පු වලිනුත් ගන්න පුළුවන්


    පහත දැක්වෙන කතෘ ගේ web site එකේනුත් පොත ගන්න පුළුවන් තවද මෙහි ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුන පොතකුත් පවතී කැමති අයට අරන් කියවන්න පුළුවනි.

    http://www.prasadpolwatte.com/අමරණීය-සොල්දාදුවන්-විසින/