ඔහු/ඇය යන්න හදනවද? එහෙනම් යන්න දෙන්න.

33000W

Member
ඔහු/ඇය යන්න හදනවද? එහෙනම් යන්න දෙන්න.

ඔබ අවංකව ආදරය කරන ඔහු/ඇය ඔබෙන් කෙමෙන් කෙමෙන් ඈත් වන බව හැගෙනවාද? ඔබව හැර යන බව ඔබට දැනෙනවාද?
ඔහුට/ඇයට යන්න දෙන්න

ඔහුට/ඇයට ඔබත් සමග සිටීමට ,ඔබට ආදරය කිරීමට,ඔබට නිතරම ඇමතුම් ලබා දීමට,ඔබ පිලිබදව සැලකිලිමත් වීමට බල කිරීමෙන් පලක් නැත.
ඔහුට/ඇයට යන්න දෙන්න.

ඔබව වරක් හැර දමා යන කෙනෙකුන් සමග ඔබේ දෛවය බැදී නොමැත,
ඔහු/ඇය ඔබව හැර දමා යන්නේ ඔබත් සමග ඔහුගේ/ඇයගේ බැදීමක් නොමැති හෙයිනි,
ඔබ කෙරෙහි බැදීමක් නොමැති අයෙකු බලෙන් රදවා ගැනීමේ අර්ථයක් නැත,හැකියාවක්ද නැත,
එම නිසා ඔහුට/ඇයට යන්න දෙන්න.

ඔබව හැර දමා යන ඔහු/ඇය නරක පුද්ගලයන් ලෙස නොසිතන්න,
ඉන් අදහස් වන්නේ ඔබේ ජීවන කථාවේ ඔහුගේ/ඇයගේ භූමිකාව අවසන් බවයි,
ඔබගේ ජීවන කථාව තුල යමෙකුගේ භූමිකාව අවසන් වන විට එය ඔබට වැටහිය යුතුය,
එවිට ඔබට ඔහුගෙන්/ඇයගෙන් ඔබව හැර දමා නොයන ලෙස ඉල්ලා සිගමන් යැදිය යුතු නොවේ,නව ජීවිතයකට මුල පිරිය හැකි වේ.

ගත්තෙ මෙතනින්.
http://www.facebook.com/Kaju.Waththa.Eksath

මොකද කට්ට්ටිය හිතන්නෙ මේ ගැන? මම හිතන විදියට නම් කතාව සම්පුර්ණ ඇත්ත.

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    එහෙම කරන්න පුලුවන් නම් හොදය්.අදත් එකෙක් සෙට් උනා...ෆ්ස්ට්‍ර් ලව් බූට් කාපු කොල්ලෙල්...සෙට් වෙලා ඉන්නකොට ....ඌ ස්පොට් එකකට ගිහින් අදේ හවා පානක් පත්තු කරලා භාර වෙනවා.. :rofl::rofl::rofl: කියන තරම් ලේසි නෑ බන් ..ඕවා කරන්න ...පුලුවන් ඉතින් ..ඔහේ කරන පොරකට..හැබැය් ඉතින් දියුණූ වෙන පොරකට නම් අනිවා මේවා පිලි පැදිය යුතුඉ....... නැත්තම් ඉතින් මේ අපිට වගේ ...සික් වෙලා..ෆොරම් වල දුක් කිය කිය ඉන්න පුලුවන් මියුසික් අහන්.... හැබැය් ඒකත් ආතල් :rofl:
     
    33000W

    Member
    100% true yaluwa hoda post ekak
    thanks bro:D:D:D:):):)

    මමත් ඕක මීට කලින් හිතල තියනව බන්. එකයි මේක දැක්කම ටිකක් මගේ හිතටත් වැදුනෙ.
    හැබැයි උබ අන්තිමට කියපු ආතල් සීන් එකත් ඇත්ත තමයි.:lol::lol::lol::lol:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    thanks bro:D:D:D:):):)

    මමත් ඕක මීට කලින් හිතල තියනව බන්. එකයි මේක දැක්කම ටිකක් මගේ හිතටත් වැදුනෙ.
    හැබැයි උබ අන්තිමට කියපු ආතල් සීන් එකත් ඇත්ත තමයි.:lol::lol::lol::lol:

    අනිවා මචන්...මියුසික් අහන්..රැවටුන තැනක්.එක්කෝ හෙන සිරා මතක් වෙන එකක් එක්ක මිස්ඩ් වෙනකොට පට්ට ආතල් නේ ...කම්ප්ලෙක්ශන් නම් සිරා.....දුමකුත් තිබ්බා නම්,..මැවිලා පෙනෙවී ;)
     
    :lol::lol::lol::lol::lol::lol:
     
    kandyman

    Banned
    Feb 5, 2012
    223
    6
    0
    Sri Lanka is for Buddhists, Muslims, Tamils and Burghers and it's guaranteed by the constitution. So don't be fooled by those extremist buddhists here who have no life and jealous of well to do Muslims hence insult Islam. Let's all fight against these few religious terrorists like Aruna47, Towtone and Bindu
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Sri Lanka is for Buddhists, Muslims, Tamils and Burghers and it's guaranteed by the constitution. So don't be fooled by those extremist buddhists here who have no life and jealous of well to do Muslims hence insult Islam. Let's all fight against these few religious terrorists like Aruna47, Towtone and Bindu

    :eek::eek::eek::eek:
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    එහෙම කරන්න පුලුවන් නම් හොදය්.අදත් එකෙක් සෙට් උනා...ෆ්ස්ට්‍ර් ලව් බූට් කාපු කොල්ලෙල්...සෙට් වෙලා ඉන්නකොට ....ඌ ස්පොට් එකකට ගිහින් අදේ හවා පානක් පත්තු කරලා භාර වෙනවා.. :rofl::rofl::rofl: කියන තරම් ලේසි නෑ බන් ..ඕවා කරන්න ...පුලුවන් ඉතින් ..ඔහේ කරන පොරකට..හැබැය් ඉතින් දියුණූ වෙන පොරකට නම් අනිවා මේවා පිලි පැදිය යුතුඉ....... නැත්තම් ඉතින් මේ අපිට වගේ ...සික් වෙලා..ෆොරම් වල දුක් කිය කිය ඉන්න පුලුවන් මියුසික් අහන්.... හැබැය් ඒකත් ආතල් :rofl:

    එකත් ඇත්ත නේ... කොහොම උනත් ඔහොම දෙයක් උන කෙනා තමා එකේ තියන අමාරුකම දන්නේ...
     
    Feb 9, 2012
    85
    3
    0
    7333_1165494471687_1657664583_715565_2743891_n.jpg