Boru kiyanna one na math hithuwe me widihata thamai

Boru kiyanna one na math hithuwe me widihata thamai

උන්ගේ හීනේ හැබෑ වෙලා උන්ටම අරිනකොට සැප ඇති
මම දන්න එකෙක් මේකම කිව්ව ඒ දවස්වල
අඩෝ උබ නන්දෙට සෑර් කියුවද බන්? හම්මට සිරා පොරක්නේසංචරණ සීමාවක් හරි දාලා තියෙන්නේ සෑර් නිසා. සජියා එහෙම පුටුවේ හිටියනං අපි වෙලහකට සජියත් එක්කලම අඩි 6ක් පස් යට.
