ඔහු ගෝඨාභය නම් විය...

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    පිස්සුද බන්. ඒ මනුස්සය වැටෙන්න යනවා ආපු තල්ලුවට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol::lol:

    පිස්සුද යකෝ
    ගෝටා අරුගේ ඇගේ වැදිලා ස්ටේජ් එකෙන් පහලට වැටෙන්න යනවා. එතකොට ගාඩ් අල්ලගන්නවා
     

    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    :lol::lol::lol:

    පිස්සුද යකෝ
    ගෝටා අරුගේ ඇගේ වැදිලා ස්ටේජ් එකෙන් පහලට වැටෙන්න යනවා. එතකොට ගාඩ් අල්ලගන්නවා
    හොදට ඇස් ඇරල බලපන්.වෙන්නෙ මොකක්ද කියල.වැටෙන්න යනවනම් අනිත් පැත්තටනෙ යන්න ඕන මෑන් ෆිස්ටල් එක අරන් දෙන්නෙ පේන්නෙ නැද්ද
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    74286079_126177438801796_4701790399323176960_n.png


    mekath eke thibbe. :lol: :lol: