ඔහු දිනුවා නම්

malberry

Banned
Dec 6, 2013
626
18
0
ඔහු දිනුවා නම්

ඔහු දිනුවා නම්, අද ඔහුත්, ඔහුගේ සහෝදරයෝ හා පුත්තුත්, ඔහුගේ වෛරී ප්‍රචාරණ ව්‍යාපාරයේ නියමුවන් වූ විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, එස්.බී. දිසානායක, හඩ්සන් සමරසිංහ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ වැනි අය හැසිරෙන ආකාරය ගැන මොහොතකට පරිකල්පනය කරගෙන බලන්න. ඩලස් අලහප්පෙරුම අන්තිම දින කීපයේදී කතා කළේ විපක්ෂයේ නායකයන් සිරගත කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ගැනයි. ඔවුන් සරත් ෆොන්සේකාට කළේ ද එයයි.
 
  • Like
Reactions: mldarshana

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    10920922_789551351118602_4681136087225640585_n.jpg
     

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    මෛත්‍රී හමුවන්න ආ ටිරාන්ට හූ කියා එළවයි.
    අද මීට මොහොතකට පෙර නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීම සඳහා මව්බිම මුදලාලි ටිරාන් අලස්, කොළඹ විජෙරාම මාවතේ පිහිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසට පැමිණ තිබේ.
    එහෙත් ඒ මොහොතේ එම නිවස අසල ‍රැස් කකා සිටි ශ්‍රී ලනිප ආධාරකරුවන් ඔහුව පන්නාගෙන ඇත, ගෝඨාබයගේ කුණු කොන්ත්‍රාත්කාරයා යැයි කියමින් රාජපක්ෂ ලොක්කත් එක්ක තොලොන්චි වෙන්නැයි කියමින් පරිබව කර ඇත. එහිදී ඔහු වහාම තමන් පැමිණී වාහනය නැගී පලා ගොස් ඇත.