ඔහු මිය ගියේ කොහොමද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    ඔහු මිය ගියේ කොහොමද?
    මෙතනින් වැටිලද?


    1657535246057.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ඔව් කෝච්චියේ වැටිලා. එදත් තව පොඩ්ඩෙන් දෙතුන් දෙනෙක් යනවා. වෙලාවට අහකට වැටිලා තියෙන්නේ. උන්ට අවුලක් උනේ නෑ. එකේම නැගලා ගෙදර ගියා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    නැහැ බන් කෝච්චියක වැදිල
    හප්පට සිරි එහෙමද....
    කණුවෙ යන විදිහෙන් පේනව ඕවර් කන්ෆිඩන්ස් තියෙන පොරක් කියල...

    කෝච්චියෙත් ඒ ගැම්මට යන්න ඇති....😥😥