මම අද ගූගලේ ගහලා බැලුවම දන්නෙ පොර ගුරෙක් කියලා. Verde Lanka තමයි බිස්නස් එකේ නමtuition guraa da?
------ Post added on Feb 6, 2026 at 11:14 PM
මම අද ගූගලේ ගහලා බැලුවම දන්නෙ පොර ගුරෙක් කියලා. Verde Lanka තමයි බිස්නස් එකේ නමtuition guraa da?
------ Post added on Feb 6, 2026 at 11:14 PM
photos tikak inbox dapankoදිග අඩි 17යි,
Alutech එකෙන් ගැහුවේ ලක්ෂ 7යි, උඩ යට දෙකම. Hood එකත් එක්ක.
Top එකක් දැම්මේ නෑ tile අල්ලලා තිබ්බ නිසා..
Quality එකට වැඩේ කරා... පට්ට look එකක් එනවා aluminium
මෙන්න මේවගේ එකක්.photos tikak inbox dapanko
ok bro, tfsමෙන්න මේවගේ එකක්.
top එකටයි, බිත්තියටයි මොකුත් කරේ නෑ tile අල්ලලා තිබ්බ නිසා, උඩ cupboard ඔක්කොම වීදුරු දාලා හැදුවේ. අද ගෙදර නෑ මම, හෙට වගේ පොටෝ දාන්නම්.
https://www.facebook.com/share/p/1KuQqMEmfV/
kohenda machan kale?White Quarts Top + Eco Board with appliances - 1.2M
koi kaleda machan, kohedna kaleCooker ,Hood ,Burner ,Sink ,Wall Tile lights granaite daala ookoma karapu eka daala gahanda 1.1 Million giya. 25 Ft digayi .
Pm ekak damma wistarakoi kaleda machan, kohedna kale
kohenda machan kale?
700,000 + Yai . White Quartz top ekat yanawa 250,000 wage. Background eke tiyenne tempered glass kata 100,000 -150,000 yai