You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඔහු සැලෙන්නේ නැත
මචන්ලා මේ විඩියෝ එක බලපල්ලා .කොච්චර දුක් දොම්නස් ආවත් සරත් ෆොන්සේකා මහත්මය සැලිලා නැ. බලපන් එතුමාගේ ඇස්වල තියන එලිය සිංහයෙක් ගේ වගේ.මෙකෙන් තෙරේනේවා නේද එතුමා නියම නායකයෙක් බව . අර සම-හරක් දේශප්‍රෙමියෝ මූන ඇඹුල් වෙලා හිටියවගේ නෙවෙයි.