ඔහෙත් මෙහෙමද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙහෙ නම් එහෙමයි ඔහෙත් එහෙමද ?




    බිරිදගේ පෙරැත්තය නිසා ඇදුම් ගැනීමට සාප්පු සවාරියක යෙදුනෙමි සුපුරුදු පරිදි සිංහල කඩ වලට ප්‍රථමයෙන් ගොඩ වීම අප පුරුද්දකි, නමුත් මෙවර යමක් පැහැදිලිවම වෙනස් වී තිබේ ඇගිල්ලක් ගහන්න බැරි තරමට සිංහල කඩ පිරි ඉතිරි යමින් පවතී සැබවින්ම යමක් සිදු වී තිබේ. මෙය තහවුරු කරගැනීම වස් යාබද සුප්‍රකට මුස්ලිම් විලාසිතා ජාලයේ කඩයටද ගොඩ වුනි මුළු කඩේම 20 දෙනෙකුට වඩා නොසිටියේය කොටින්ම රාත්‍රී 9 වන විට කඩේම වසා දැමිනි.

    උබලටත් මේ අත්දැකීම ලබුනිද උබලගේ පැති වලත් ?
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මහරගම නුගේගොඩ එහෙම හොද ගතියක් පේනවා. තව දවස් 10 ක් තියෙනවා. සීසන් එක ඉවර වෙන්න බලමු.... මොකද අපේ මිනිස්සු සත 5ට විශ්වාස නැහැ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සුප්‍රකට මුස්ලිම් විලාසිතා ජාල කඩවල , ඉස්සර මෙන් නොව, ඔවුනොවුන් කතාකරන්නේ සිංහලෙන් බවනම් පෙනුනා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ado fattane...
    nugegoda manjari eke giya last week ammo senaga..
    ona deyak thiyanawa kussiye idan saaleta yanakam badu...

     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    Eye KIRIBATHGODA giya frnds,

    Thilakawardena eka athule 10,000 witara senaga. harennawath ba.
    adum ganna bari tharamata.
    Apahu harila awa.


    Kadawatha Kandy nam e tharamata na. eth puduma senagak.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    Eye KIRIBATHGODA giya frnds,

    Thilakawardena eka athule 10,000 witara senaga. harennawath ba.
    adum ganna bari tharamata.
    Apahu harila awa.


    Kadawatha Kandy nam e tharamata na. eth puduma senagak.

    Thilakawardana ekata polonnaruva patte indalath evilla bn.. :rofl:
    me kaleta eken andun ganna eka karanna puluvan wadak neve bari wadak :baffled:
     
    Last edited: