මෙහෙ නම් එහෙමයි ඔහෙත් එහෙමද ?
බිරිදගේ පෙරැත්තය නිසා ඇදුම් ගැනීමට සාප්පු සවාරියක යෙදුනෙමි සුපුරුදු පරිදි සිංහල කඩ වලට ප්රථමයෙන් ගොඩ වීම අප පුරුද්දකි, නමුත් මෙවර යමක් පැහැදිලිවම වෙනස් වී තිබේ ඇගිල්ලක් ගහන්න බැරි තරමට සිංහල කඩ පිරි ඉතිරි යමින් පවතී සැබවින්ම යමක් සිදු වී තිබේ. මෙය තහවුරු කරගැනීම වස් යාබද සුප්රකට මුස්ලිම් විලාසිතා ජාලයේ කඩයටද ගොඩ වුනි මුළු කඩේම 20 දෙනෙකුට වඩා නොසිටියේය කොටින්ම රාත්රී 9 වන විට කඩේම වසා දැමිනි.
උබලටත් මේ අත්දැකීම ලබුනිද උබලගේ පැති වලත් ?