වායෝ එක්ක යුග කියලා කොන්සට් සීරිස් එකක් තියෙනවනේ උන්ගේ , ගිය මාසෙත් තිබ්බා, ඩැඩී සෙට් නෑ බන් දැන්නම් , 14 විහාරමහාදේවී එකේ එකක් තියෙනවා 6 lane,dtap,iraj.......තව ආටිස්ලා බර ගානක් එන එකක් ඒක නම් මරුපුලුවන් නම් ඩැඩීලගෙ කොන්සර්ට් එකක් හොයල කියපන්.
Threesome da?අඩෝ වැලන්ටයින් දවසෙනේ. මන් කෙල්ල එක්ක ජිගිජිගියක් දාන්නනේ ඉන්නේ එදාට.
@Solo Rider මොකො කියන්නේ
දැක්කොත් කියන්නම්පුලුවන් නම් ඩැඩීලගෙ කොන්සර්ට් එකක් හොයල කියපන්.
ටිකට් ගන්න අමාරු වෙයිද?Yanna nam asawak thiyei. Ticket ganna eka thamai gema. Math ude oka dakka.
දැක්කොත් කියන්නම්
ටිකට් ගන්න අමාරු වෙයිද?
දැන් රිද්ම, සුපුන්ලා නැති නිසා සිංදු ගොඩක් අඩු වෙයි නේද?
------ Post added on Jan 7, 2023 at 2:11 PM
අඩේ යන්න බැරිවෙයිදkalin eke paya 4n wage ticket sold out wela thibba mathaka widiyata.
මම ජිගි ජිගිය දාන්නම්. උබ ගිහින් කොන්සට් එක බලපන්. මේක පට්ට ලස්සන කොන්සට් එකක්.අඩෝ වැලන්ටයින් දවසෙනේ. මන් කෙල්ල එක්ක ජිගිජිගියක් දාන්නනේ ඉන්නේ එදාට.
@Solo Rider මොකො කියන්නේ

මන් එකඟයි. හැබැයි ඊට කලින් මට කෙල්ලෙක් හොයලා දෙන්නකොමම ජිගි ජිගිය දාන්නම්. උබ ගිහින් කොන්සට් එක බලපන්. මේක පට්ට ලස්සන කොන්සට් එකක්.![]()