ඔහේලා යනවත

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,044
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Screenshot_20230107-070952_YouTube.jpg

    Exam ඉවර උනාම තියෙන එකේ මමනම් යන්න බැලුවේ ඔහේලාත් එනව‍ත?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    View attachment 193942

    Exam ඉවර උනාම තියෙන එකේ මමනම් යන්න බැලුවේ ඔහේලාත් එනව‍ත?
    අඩෝ වැලන්ටයින් දවසෙනේ. මන් කෙල්ල එක්ක ජිගිජිගියක් දාන්නනේ ඉන්නේ එදාට.
    @Solo Rider මොකො කියන්නේ
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    පුලුවන් නම් ඩැඩීලගෙ කොන්සර්ට් එකක් හොයල කියපන්.
    ‍වායෝ එක්ක යුග කියලා කොන්සට් සීරිස් එකක් තියෙනවනේ උන්ගේ , ගිය මාසෙත් තිබ්බා, ඩැඩී සෙට් නෑ බන් දැන්නම් , 14 විහාරමහාදේවී එකේ එකක් තියෙනවා 6 lane,dtap,iraj.......තව ආටිස්ලා බර ගානක් එන එකක් ඒක නම් මරු
     
    • Wow
    Reactions: Heshan Daminda

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,044
    3,919
    113
    ඇඩ්රස් නෑ
    පුලුවන් නම් ඩැඩීලගෙ කොන්සර්ට් එකක් හොයල කියපන්.
    දැක්කොත් කියන්නම්

    Yanna nam asawak thiyei. Ticket ganna eka thamai gema. Math ude oka dakka.
    ටිකට් ගන්න අමාරු වෙයිද?
    දැන් රිද්ම, සුපුන්ලා නැති නිසා සිංදු ගොඩක් අඩු වෙයි නේද?
    ------ Post added on Jan 7, 2023 at 2:11 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,132
    24,727
    113
    tracing Geo-location.. ... ...
    දැක්කොත් කියන්නම්

    ටිකට් ගන්න අමාරු වෙයිද?
    දැන් රිද්ම, සුපුන්ලා නැති නිසා සිංදු ගොඩක් අඩු වෙයි නේද?
    ------ Post added on Jan 7, 2023 at 2:11 PM

    kalin eke paya 4n wage ticket sold out wela thibba mathaka widiyata.
     
    • Wow
    Reactions: AhhhCapaCapa

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අඩෝ වැලන්ටයින් දවසෙනේ. මන් කෙල්ල එක්ක ජිගිජිගියක් දාන්නනේ ඉන්නේ එදාට.
    @Solo Rider මොකො කියන්නේ
    මම ජිගි ජිගිය දාන්නම්. උබ ගිහින් කොන්සට් එක බලපන්. මේක පට්ට ලස්සන කොන්සට් එකක්. :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    මම ජිගි ජිගිය දාන්නම්. උබ ගිහින් කොන්සට් එක බලපන්. මේක පට්ට ලස්සන කොන්සට් එකක්. :yes:
    මන් එකඟයි. හැබැයි ඊට කලින් මට කෙල්ලෙක් හොයලා දෙන්නකො