ස්තූතියි බ්රෝයන්න ඇත්නං එ පරිසරයට
මිදෙන්න ඇත්නං මෙ කරදරයෙන්
ශෝයි නිර්මානයක් බ්රො
ස්තූතියි බ්රෝයන්න ඇත්නං එ පරිසරයට
මිදෙන්න ඇත්නං මෙ කරදරයෙන්
ශෝයි නිර්මානයක් බ්රො
attatama ehema inna athnam.. kochara hoda da?..hoda kaviyakata hamoma hoda comment karala thiyenwa...Subapatuma Amila!!
බොහොම ස්තූතියි අශෝකමම ගොඩක් කැමති අදහසක් තියෙන නිර්මාණයක් යාළුවා... සාර්ථකයි ඔබේ නිර්මාණය...![]()
![]()
ස්තූතියි නුවන්Thank you very much for the motivating comment machanman this thought of your made me think a lot ..and it was in synch with something i really had in my mind for a long time..human kind altered a lot with the progress of civilization, science and culture and all ..but they never got better..only got further away from the essence of living. ..at the begining of the human race man musta lived life to its very essence...eating, playing and all...we only lost the purest form of living with the time. we can't do that anymore ..we have a war to fight..a race to win ..a society to fit in.
good, good poem bro. well done.
එහෙනම් මේ ලෝකය කොච්චර සුන්දර වෙයිද???

ස්තූතියි යාළුසුන්දර පරිසරය, නිකැලැල් රුසිරිය ඔප කරන ලස්සන පදවැල්...
අලoකාරයි යාළු... ඔබට සු'පැතුම්!

පූවො කම්මැලීමාස්ටර් පීස් එකක් අමිලයියේ, ඇත්තටම එහෙම ඉන්න ඇත්නම් කියලා හිතෙන වාර නම් අනන්තයි, හුඟක්ම අපේ ගෙදර ඉන්න පූසව දැක්කම, ඌගේ කාරිය ඉතින් කෑම බීම නිදාගැනීම. අපිට කොහෙද එහම ආතල්![]()
තෑන්ක්ස් අලියො කමෙන්ට් එකට