~ ඔහේ ඉන්නට ඇත්නම් ~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
යන්න ඇත්නං එ පරිසරයට
මිදෙන්න ඇත්නං මෙ කරදරයෙන්

ශෝයි නිර්මානයක් බ්‍රො
ස්තූතියි බ්‍රෝ
3.gif
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
මාස්ටර් පීස් එකක් අමිලයියේ, ඇත්තටම එහෙම ඉන්න ඇත්නම් කියලා හිතෙන වාර නම් අනන්තයි, හුඟක්ම අපේ ගෙදර ඉන්න පූසව දැක්කම, ඌගේ කාරිය ඉතින් කෑම බීම නිදාගැනීම. අපිට කොහෙද එහම ආතල් :D
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
man this thought of your made me think a lot ..and it was in synch with something i really had in my mind for a long time..human kind altered a lot with the progress of civilization, science and culture and all ..but they never got better..only got further away from the essence of living. ..at the begining of the human race man musta lived life to its very essence...eating, playing and all...we only lost the purest form of living with the time. we can't do that anymore ..we have a war to fight..a race to win ..a society to fit in.

good, good poem bro. well done.
Thank you very much for the motivating comment machan
 

djanuradhaxxx

Member
Mar 9, 2009
11,334
20
0
7° 3'13.75"N 80°31'44.46"E
ටයිනි පික් බ්ලොක් කරලද තියෙන්නේ?

http://i45.tinypic.com/de0dvs.jpg
එහෙනම් මේ ලෝකය කොච්චර සුන්දර වෙයිද???

නියමයි අමිල අයියා...
මේ වගේ නිර්මාණ තවදුරටත් කිරීමට
ඔබට ශක්තිය,හැකියාව ලැබේවා!!:nerd:
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Jeevitha Tharagayen Hembath Wemin ....Mudal walin hemadema theeranaya wena samajayaka beta kamin ... Sithata wada demin...gevana me jeewithe senaseema patha...Oya kiyana wage parisarayaka nihandawa ...senasillen jeewath wenna athnam...Koitharam Deyak da...Neda Amila Malli....Lassana Adahasak Malli...
 

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    නි‍ය‍මයි‍ අ‍ය්යේ‍. ඇ‍ත්‍ත ත‍ම‍යි‍. අ‍පි‍ හැ‍මෝ‍ම‍ මො‍ක‍ක්‍හරි‍ තර‍ඟෙ‍ක‍ ත‍ම‍යි‍ ඉ‍න්නේ‍.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මාස්ටර් පීස් එකක් අමිලයියේ, ඇත්තටම එහෙම ඉන්න ඇත්නම් කියලා හිතෙන වාර නම් අනන්තයි, හුඟක්ම අපේ ගෙදර ඉන්න පූසව දැක්කම, ඌගේ කාරිය ඉතින් කෑම බීම නිදාගැනීම. අපිට කොහෙද එහම ආතල් :D
    පූවො කම්මැලී :lol: තෑන්ක්ස් අලියො කමෙන්ට් එකට