~ ඔහේ ඉන්නට ඇත්නම් ~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
එහෙනම් මේ ලෝකය කොච්චර සුන්දර වෙයිද???

නියමයි අමිල අයියා...
මේ වගේ නිර්මාණ තවදුරටත් කිරීමට
ඔබට ශක්තිය,හැකියාව ලැබේවා!!:nerd:
බොහොම ස්තූතියි මල්ලී
 
Jan 15, 2009
9,238
368
0
මේ නිර්මාණය කියවගෙන යද්දි ගොඩක් දේවල් මතක් උනා..
ඒ සුන්දරකම නියමෙට විස්තර කෙරෙනව මචන් මේ නිර්මාණයෙන්
උඹට හොඳ හැකියාවක් තියෙනවා.. දිගටම මෙවැනි වෙනස් නිර්මාණ කරන්න..
සුභ පැතුම්..!!!
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Maxxa machan................ Athatama oho inna tiyanawanm hithata kocharanm senasilkda
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Jeevitha Tharagayen Hembath Wemin ....Mudal walin hemadema theeranaya wena samajayaka beta kamin ... Sithata wada demin...gevana me jeewithe senaseema patha...Oya kiyana wage parisarayaka nihandawa ...senasillen jeewath wenna athnam...Koitharam Deyak da...Neda Amila Malli....Lassana Adahasak Malli...
    ස්තූතියි වික් අයියා:)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Aha, Tawath lassana nirmanayak math nisedes 3k liwa danma post karanna wenne na next yr post karanawa jan exam eken passe :)

    Lassanai aiya :)
    PS eka godak lassanai ewagemai oyage padawel tika :)
    Sobawa darmeth ekka jiwath wenna tiyanawanam godak hodai eth dan godakma adui ne :( ewa balal rasa widinna kamati aya dan godak adui :)

    Digatama liyanna suba anagatayak...!!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ නිර්මාණය කියවගෙන යද්දි ගොඩක් දේවල් මතක් උනා..
    ඒ සුන්දරකම නියමෙට විස්තර කෙරෙනව මචන් මේ නිර්මාණයෙන්
    උඹට හොඳ හැකියාවක් තියෙනවා.. දිගටම මෙවැනි වෙනස් නිර්මාණ කරන්න..
    සුභ පැතුම්..!!!
    Thanks Machan :) sinhalen liyana tool eka na :P so thanks :rofl: