ඔහේ ප්‍රශ්නයක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Screenshot_20201026-210427~2.png

    මගෙ ඇහෙ ඇස් බැම්ම දවස් හතරක් විතර ඉදන් සැරෙන් සැරේට ගැහෙනවනෙ.
    ඇයි බන් ඒම. 😒
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    පොඩි mineral deficiency එකක් බං ගොඩක් උන්ට තියෙනව.උබට සෙම නැත්තං විතරක් lime juice එකක් බීපං, zincovit කියල බේතක් තියනව දවසක් ඇර දවසක් බීපං මාසයක්.ඕක උබට අමතක වෙලා යනව 😝
     
    • Like
    Reactions: Janithsl88

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    View attachment 98843
    මගෙ ඇහෙ ඇස් බැම්ම දවස් හතරක් විතර ඉදන් සැරෙන් සැරේට ගැහෙනවනෙ.
    ඇයි බන් ඒම. 😒
    කෙල්ලොන්ට ඕනවට වඩා ඇස් ගහන්න යන්න එපා කියන්නේ ඕක තමා. :lol:
    නිකමට කෙල්ලෙක් ගැන හිතුනත් දැන් ඔටෝ ගැහෙනවා:lol:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    වතුර බීපන් හොදට , නිදා ගනින් හොදට , strees අඩුකරගනින්' ඉක්මටම
    මට ඕක උන කාලෙකට කලින්

    View attachment 98843
    මගෙ ඇහෙ ඇස් බැම්ම දවස් හතරක් විතර ඉදන් සැරෙන් සැරේට ගැහෙනවනෙ.
    ඇයි බන් ඒම. 😒
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Godak welawata jvp ekata aluth nayakayek labena wa kiyla penwana anawakiyak
    Emada
    පොඩි mineral deficiency එකක් බං ගොඩක් උන්ට තියෙනව.උබට සෙම නැත්තං විතරක් lime juice එකක් බීපං, zincovit කියල බේතක් තියනව දවසක් ඇර දවසක් බීපං මාසයක්.ඕක උබට අමතක වෙලා යනව 😝
    Masa ganakin abul jathiyk kawe na. Gasraitis hinda. Ekne aula.
    කෙල්ලොන්ට ඕනවට වඩා ඇස් ගහන්න යන්න එපා කියන්නේ ඕක තමා. :lol:
    නිකමට කෙල්ලෙක් ගැන හිතුනත් දැන් ඔටෝ ගැහෙනවා:lol:
    Man ah gahanne na
    Kanna wage balan innawa
    වතුර බීපන් හොදට , නිදා ගනින් හොදට , strees අඩුකරගනින්' ඉක්මටම
    මට ඕක උන කාලෙකට කලින්
    Vitamin uunathawak nweida?
    බැංකු පොතේ සල්ලි කීයක් තියෙනවද?
    Emko
    කුපාඩිකමට කෙල්ලන්ට ඇස් ගහල දැන් මාට්ටු උනාම ලෙඩක් පිටින් දාල ෂේප් වෙන්න නේද හදන්නේ :baffled:
    MN as ghnne na
    Kelinma puka miriknwa lgta ghin
    පොන්නයා බඩ වෙලා ..
    ඔයා ේේ කොයිවෙලේද මගෙ අතින් දූෂනය, මට මතකයක් නෑනෙ.
    pressure check karapan. stress nisa pressure wedi wela athi
    Pressure 😒
    Mta ehma wayask na bn
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    ගැහෙන එක දිගටම තියෙනවා නම් ඩොකෙක් මීට් වෙලා බලපන්..
    මොකද ඔය නහර එහෙමත් එහෙම වෙලා අන්තිමට බලාපොරොත්තු නොවූ ගැටලු වලට මුහුන දෙන්න වෙනවා