~ඔහේ වැනෙනා තරුණ ජීවිත~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
meka mulu samajaye tiyena podu waraddak... kattiya "podu Apeksha" passe giyata ratata podu apeksha naha.. ehema nathi nisa tamai andum maaaaru karana tharamata prathipaththi maaaru wenne.. ape taruna parapura harima udaaaseenai.. ekkoth kaaata hari kade yanawa , nathnam me minu nangi kiyanna wage sihina loka wala jeewath wenawa... ehema nathnam naa baaa kiya kiya innawa.. eka wanwa nagee siteemen tamai goda enna puluwan....

:)

eka wanwa nagee siteemen tamai goda enna puluwan....

එකාවන්ව ගොඩ නැගෙන්න අපේ තරුන පරම්පරාවට මෙම හූයෙන් අපි අත්වැලක් සපයමු.....

සහෝදරයා වටිනා අදහසක්..ඔබට ස්තුතියි...

 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Minu nangiyooooo meka gana nam mata kiyanna wachana naa. oya punchi hithata awilla thiyana me thiththa aththa ee widiyatama apita danenna liyala. godaaaaak arthwath wagema samajayata oonema karana kawi panthiyak

හදවතින්ම අගය කලාට ස්තූතියි දුල් අක්කියො:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
පැහැදිලි අක්කි .............මේ නිර්මාණය .....කියවපු ගොඩක් දෙනෙකුට හිතන්න දෙයක් ඉතිරි කරපු නිර්මාණයක් .........

මම සුබ පතනවා අක්කට මේ ‍වගේ නිර්මාණ දිගටම කරන්න...........


බොහෝම ස්තූතියි ඔයාට :)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Wirekiyawa nisa nemei mehema dum pitakaranne..
ettatama jeewite gena denena dawasaka aniwa huga denek pasutewenawa sure...niyamai nangi.
Samajaye kaluwara petta gena oyage kawi esa niyameta yomu karala thiyenawa...:)


ස්තූතියි ඔයාගේ අදහසට රුවන් අයියා:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
mehemai.. ohoma kattiya samajaye innawa tamai nangi.... eth samasthayak washayen gaththama ape tarunayooo dumbeema, matwatura beema tikak adu wela tiyenawa....:)

mehema ayata dan samajaye echchara tanak naaa.......:cool:

eth samaharu godak waradi purudu saadharaneekaranaya karanwa..ekanam hela dakiya yuthumai...

godak saarthaka, arthawath nirmanayak nangi..PS work ekath mal hatai...:lol:



ස්තූතියි ඔයාගෙ අදහස් වලට රසික අයියේ..
PS එකනම් ඉතින් කසුන් අයියා තමා කලේ:yes:
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
me kawiya photo copy gahala bedanna one, igena gatha wadak na job kattakwath set wenna, athe sathe na kellage upandineth lagai , ehen thaththa bara bare, amma nam tikak hari shape, mokada machan ada hawasata set wemuda, collection parak dala beer 1 wath gahamu,

ratata wadakuth na,gedarata wadakuth na, eyalatama wadakuth na ..

ස්තූතියි ඔයාගෙ අදහස්වලට නිශා අක්කියො:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
උපරිම කවියක් බොක්කටම වදින සමාජේ වෙන දෙයක් ගැන තියන නිර්මානයක් හඩවතින්ම මම අගය කරනව, මොංගල් ප්‍රේරමයට වඩා කොච්චර හොදද? හැබයි අමතක කරන්න එපා එහෙම නාස්ති වෙන ජීවිතයෙන් පොඩි කාලයක් විතරයි, බහුතරය කල වයස තේරුම් යද්දි ජිවිතය ගොඩ නගා ගන්නවා, අනිත් අයටත් වඩා ගොඩක් හොද විදියට, මොකද ඒහෙම හිටපු කොල්ලට සමාජේ හොද සහ නරක දෙපාර්ශවයත් එක්කම හොදින් ගැටෙන්න පුලුවන්. එ කෙසේ වෙතත් මෙම නිර්මානය අති විශිශ්ඨයි

බුදු අම්මෝ..........:rolleyes:

ඉර අනිත් පැත්තෙන් පායයිද දන්නේ නෑ.....ඔයා හොද නිර්මාණයක් කිව්වා.
කොහොම හරි කමක් නෑ..ඔයාගෙන් හොද comment එකක් ගන්න ලැබීම ගැන සතුටුයි....:yes:

ස්තූතියි අයියේ
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    satan nokarama paradeegena


    maxxa
    11.gif
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නියමයි නංගි...ඔයා girl කෙනෙක් වෙල මේ වගේ එකක් ලියපු එක ඇත්තටම නියමයි.....
    ඔය දේවල් වල තියෙන නියමම ඇත්ත ඕකම තමයි...
    ඒත් ඔය දේවල් වලින් කොල්ලන්ට ජීවිතයට ගන්න අත්දැකීම් ගොඩක් තියෙනවා...
    හැබැයි ජීවිතය විනාශ කර ගන්නෙ නැතිව...

    බොහෝම ස්තූතියි අයියෙ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අන්න කතාව එහෙම හිටපු කොල්ලො කවදාවත් ජීවිතෙන් පරදින්නෙ නැහැ....
    කොහේ ගියත් game එක ගහන්න දන්නවනේ....

    මෙහෙමයි අයියේ....

    විනෝද වෙනවා සහ ජීවිතයට අත්දැකීම එකතු කර ගන්න එක එකක් සහ නිකරුනෙ දෙමාපියන්ට පමණක් නෙමේ මහ පොළොවටත් බරක් වෙලා කාලය කා දමන එක දෙකක්.

    මම ඇත්තටම කතා කලේ 2වෙනි කොටස ගැනයි:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    <font size=4>කාලීන ගැටලුවක් ගැන ලියවුනු අර්ථවත් නිර්මාණයක්....!! සමාජය ගැන අවදියෙන් ඉන්න අය අඩුයි... දකින්නේ සුන්ද‍ර දේ විත‍රයි සහොද‍රීට හදවතින්ම සුබ පතනවා....!!


    බොහොම ස්තූතියි සජිත අයියා:)
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    මෙහෙමයි අයියේ....

    විනෝද වෙනවා සහ ජීවිතයට අත්දැකීම එකතු කර ගන්න එක එකක් සහ නිකරුනෙ දෙමාපියන්ට පමණක් නෙමේ මහ පොළොවටත් බරක් වෙලා කාලය කා දමන එක දෙකක්.

    මම ඇත්තටම කතා කලේ 2වෙනි කොටස ගැනයි:)

    :yes::yes::yes::yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මේ සමාජ ක්‍රමයේ වැරද්දක් තියෙනවද කියලා හිතන්නවත් බැරි වෙන තරමටම ඒ "සර්ව පිත්තල මායා කඩතුරාවෙන්" අපේ තරුණ පරම්පරාව වහලා.ඒ කඩතුරාව විනිවිද දකින්නන් අද කාලයෙ අවශ්‍යයතාවයක්....

    ගැඹුරු නිර්මාණයක් DOLY... ගැඹුරු අදහසක් රොන් අයියෙ...



    ස්තූතියි සහෝ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මිනූ නංගිගේ(Doly) පරම්පරාවට අයිති හැමෝම Mindada මල්ලිත් ඇතුලුව එකාවන්ව එක් සේසත්ව ඊට එරෙහිව නැඟී සිටිය යුතු කාලය දැන් එලැඹ තියෙනවා..

    තරුන පරම්පරාව එම මඩ ගොහොරුවෙන් එලියට ගෙන ඔවුන්ව දැනුවත් කිරීම මේ තත්පරයේ කාලයේ වඩාත්ම අවශ්‍යතාවය බවයි මගේ හැඟීම..

    අප ඒ සඳහා අපට හැකි උපරිමයෙන් අපේ නිර්මාන තුලින් ඔවුන්ට යහ මග පෙන්වීම කල යුතුයි...

    තව තවත් ඇස්.. කන්.. වසා අත් පොරවගෙන දෙන දේ කාලා වෙන දේ බලා හිටියොත් අපේ රටේ අනාගතය බාර ගන්නට වෙන්නේ බොලිවුඩ්වල ෂාරුක් ඛාන්ලාටයි.. ප්‍රීට් සින්ටලාටයි තමයි....


    ඒක නම් ඇත්ත රොන් අයියා...
    නිහඩව ඉන්න ඉන්න ගියොත් අපේ දරුවො ඉන්න කාලෙකට මේ ලෝකෙ මොන වගේ තියෙයිද කියල හිතා ගන්න බෑ...