ඔහොම යං...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    image_a6bd8993ab.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    බලපන්කො එතනත් මුන්ට රින්ගන්න හිලක් තියෙනවනෙ. කෙලින්ම කියල නෑනේ බුර්කාව තහනම් කියලා.

    ගර්භනී සමය තුල පහසු හා සුදුසු ඇඳුමක් කියලා තියෙන නිසා, බුර්කාව ඇන්දම හරිම පහසුයි අනේ කියාගෙන මුන් බුර්කාව ඇඳන් එයිද දන්නෙ නෑ. හැම මාස 10කට සැරයක්ම බඩ වෙන ඕකුන් කොරන්න බැරි දේකුත් නෙවේ :angry::angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,069
    20,649
    113
    හස්තිශෛලපුර

    ආයෙත් කියවපන් මිනිහෝ මෝඩ කතා නොකියා...
    :angry::angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    ආයෙත් කියවපන් මිනිහෝ මෝඩ කතා නොකියා...
    :angry::angry::angry:
    එක පාරක් කියෙව්වම සේරම මීටර්:P:P උබේ පොයින්ට් එක මොකක්ද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,069
    20,649
    113
    හස්තිශෛලපුර
    එක පාරක් කියෙව්වම සේරම මීටර්:P:P උබේ පොයින්ට් එක මොකක්ද?

    "ගර්භනී සමය තුල පහසු හා සුදුසු ඇඳුමක් කියලා තියෙන නිසා, බුර්කාව ඇන්දම හරිම පහසුයි අනේ කියාගෙන මුන් බුර්කාව ඇඳන් එයිද දන්නෙ නෑ.."

    මේක සුදුසු ඇදුමක් වෙන්නේ කොහොමද කියපන්.. :P:P:P හරි තර්කයක් ඉදිරිපත් කරපන්..

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බලපන්කො එතනත් මුන්ට රින්ගන්න හිලක් තියෙනවනෙ. කෙලින්ම කියල නෑනේ බුර්කාව තහනම් කියලා.

    ගර්භනී සමය තුල පහසු හා සුදුසු ඇඳුමක් කියලා තියෙන නිසා, බුර්කාව ඇන්දම හරිම පහසුයි අනේ කියාගෙන මුන් බුර්කාව ඇඳන් එයිද දන්නෙ නෑ. හැම මාස 10කට සැරයක්ම බඩ වෙන ඕකුන් කොරන්න බැරි දේකුත් නෙවේ :angry::angry:

    උන්න විදියට මළත් මොකෝ කියන්නා වගේ අඩුම තරමේ ඔහොමවත් මදෑ බං.... ටිකෙන් ටික යං....​
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa

    පහසු හා "සුදුසු"
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    "ගර්භනී සමය තුල පහසු හා සුදුසු ඇඳුමක් කියලා තියෙන නිසා, බුර්කාව ඇන්දම හරිම පහසුයි අනේ කියාගෙන මුන් බුර්කාව ඇඳන් එයිද දන්නෙ නෑ.."

    මේක සුදුසු ඇදුමක් වෙන්නේ කොහොමද කියපන්.. :P:P:P හරි තර්කයක් ඉදිරිපත් කරපන්..

    පහසු හා "සුදුසු"

    අනේ මන්දා බන්. උබලා මේ රටේ ජීවත් වෙන එවුන්දත් කියලා හිතෙනවා. යකෝ මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි දන්නව නම් උබලා ඔහොම කතා කරන්නෙ නෑ. උබලා ඔහොම හිතන්නෙ නෑ.

    ගර්භනී මවකට පහසු යම් ඇඳුමක් ඇත්ද යේ ඇඳුම තමා සුදුශුම ඇන්දුම කියල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ දක්වලා දේවි. යෙතකොට මුශ්ලිම් යපිලෑ ගේනු දිනුම්.

    උන්න විදියට මළත් මොකෝ කියන්නා වගේ අඩුම තරමේ ඔහොමවත් මදෑ බං.... ටිකෙන් ටික යං....​

    ඒක ඇත්ත. උන්න හැටියට මේ මදැයි. ටිකෙන් ටික කරන්න ඕන.