ඔළුව කූරුවල් වෙලා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    නාදුනන පලාතකින් ඉඩමක් අරන් වැව්වා. ඒකට හෙන කරදරයි බං අල්ලපු ඉඩමේ එකාගෙන්.
    අක්කර ගාන ම වට කරලා වැටවල් ගැහුවා. මූ සැරින් සැරේ කම්බි කපල යනවා.
    පොඩි ගෙයක් හැදුව දැන් ඒකෙ ලොක් එක 3 පාරක් කැඩුව. අපි එන්නෙ සතියකට දවසක් වගේ.
    මුගෙන් ඇහුව ම මූ හෙන ම බබා පාට් දානවා. මූට විරුද්ධ ව පොලිසි ගියාට කිසිම වැඩක් වෙලා නෑ. ඒ නිසා නිතිමය පියවර වලට ගිහින් තේරුමක් නෑ.
    දැන් ලොකුවට ගෙයක් හදලා එන්න හැදුවෙ පදිංචියට. හැබැයි හැමදාම ඉන්න නෙමෙයි ටික දවසක් ඉදලා යන්න.
    මේකෙ ආරක්ෂාවට ගන්න පුළුවන් පියවර මොනවා ද?
    පොඩි අයිඩියාස් ටිකක් දියල්ලා.
    වත්ත වටේටයි ගෙදර වටේටයි කරන්ට් ඇදපන් ..
    අරූ වත්තට පැනපු ගමන් කරන්ට් වැදිලා මැරිලා ඉදීනේ..
    අවුලක් නෑ..
    අවුලක් ආවොත් කියපන් සත්තුන්ගෙන් කරදරයි ඒ නිසා කරන්ට් ඇද්දා කියලා :D
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    බලාගන්න එකෙක් නවත්තන්න වෙනව, නැත්නන් උබල ගිහින් පදින්චි වෙයන්.
    වෙන ක්‍රමයක් නෑ

    කලින් නවත්තල හිටපු උන් සේරම මූ එලෙව්වා
    බලාගන්න එකාට සද්ද දැම්මොත් මොකද කරන්නේ

    වත්ත වටේටයි ගෙදර වටේටයි කරන්ට් ඇදපන් ..
    අරූ වත්තට පැනපු ගමන් කරන්ට් වැදිලා මැරිලා ඉදීනේ..
    අවුලක් නෑ..
    අවුලක් ආවොත් කියපන් සත්තුන්ගෙන් කරදරයි ඒ නිසා කරන්ට් ඇද්දා කියලා :D
    බෑ බං පිස්සුද මම හිරේ යනවා එහෙම උණොත්
    ------ Post added on Mar 1, 2021 at 11:10 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඒ අල්ලපු වත්තේ එකාගේ දු එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගනින් මචන්. අරු උබේ වත්ත සුපිරියට බලාගෙන එකේ ගසුත් වවල දේවි බෑනාගේ වත්ත කියල හිතන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -

    බෑ බං පිස්සුද මම හිරේ යනවා එහෙම උණොත්
    යකෝ තමන්ගේ ඉඩමනේ කරන්ට් අදින්නේ..
    ඇයි හිරේ යන්නේ..
    හිරේ යන්න ඕනී එකානේ වැට පනින්නේ ඉතින් ඌට වැදුන ගමන් ඌ මැරෙනවා.
    ඔය ඌරෝ අල්ලන්නත් ගෙවල් වල කරන්ට් ඇදලා තියෙන්නේ බන්..
    එහෙව් එකේ ඇදලා දාපන්..
    ගෙදරයි ඉඩමයි නීත්‍යානුකූලව උබේ නම් , වැට කපනා එකා හොරෙක් නම් අපි මොකටද බය වෙන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    යකෝ තමන්ගේ ඉඩමනේ කරන්ට් අදින්නේ..
    ඇයි හිරේ යන්නේ..
    හිරේ යන්න ඕනී එකානේ වැට පනින්නේ ඉතින් ඌට වැදුන ගමන් ඌ මැරෙනවා.
    ඔය ඌරෝ අල්ලන්නත් ගෙවල් වල කරන්ට් ඇදලා තියෙන්නේ බන්..
    එහෙව් එකේ ඇදලා දාපන්..
    ගෙදරයි ඉඩමයි නීත්‍යානුකූලව උබේ නම් , වැට කපනා එකා හොරෙක් නම් අපි මොකටද බය වෙන්නේ.
    පික්සුද ? ඒම බෑ.
    අර වෙසිගෙ පුතා මලොත් මූට කේස්.
    හොදම වැඩේ පදින්චි වෙන එක
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    පික්සුද ? ඒම බෑ.
    අර වෙසිගෙ පුතා මලොත් මූට කේස්.
    හොදම වැඩේ පදින්චි වෙන එක
    මගේ ගෙදරක් නම් මම ඇදලා දානවා කරන්ට් එක..
    අපේ දේවල් ආරක්ශා කර ගන්න අපි දැන ගන්න එපැයි..
    අනුන්ගේ ගෙවල් බිදින සීන් වලට යන එකා හරිද එතකොට?
    වත්තට කරන්ට් අදින්න බැරි නම් අඩුම ගානේ ගෙදර වටේටවත් අදින්න තියෙන්නේ..
    ආපු ගමන් කරවෙනවානේ :lol:
     
    • Wow
    Reactions: Solo Rider

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    යකෝ තමන්ගේ ඉඩමනේ කරන්ට් අදින්නේ..
    ඇයි හිරේ යන්නේ..
    හිරේ යන්න ඕනී එකානේ වැට පනින්නේ ඉතින් ඌට වැදුන ගමන් ඌ මැරෙනවා.
    ඔය ඌරෝ අල්ලන්නත් ගෙවල් වල කරන්ට් ඇදලා තියෙන්නේ බන්..
    එහෙව් එකේ ඇදලා දාපන්..
    ගෙදරයි ඉඩමයි නීත්‍යානුකූලව උබේ නම් , වැට කපනා එකා හොරෙක් නම් අපි මොකටද බය වෙන්නේ.
    ඒක එහෙම උණාට නීතියට අනුව වැරදිකාරයා වෙන්නෙ මම.
    උබ ඒක දන්නෙ නැද්ද?
    ඒක නොදන්න උන් ඉන්නව කියන්නෙ හරිම භයානකයි.

    ඒ අල්ලපු වත්තේ එකාගේ දු එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගනින් මචන්. අරු උබේ වත්ත සුපිරියට බලාගෙන එකේ ගසුත් වවල දේවි බෑනාගේ වත්ත කියල හිතන්.
    ඌ බැදල නෑ. වටේ ගෑනුන්ට හුක හුක ඉන්නවා පට්ට ඉරිසියා කාරයෙක් හෙන ම කුහකයෙක්. හැබැයි ගමේ ම ගැනු ඉන්නව ඕකට
    ------ Post added on Mar 1, 2021 at 11:33 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය වගේ ඉඩමක් අපිටත් තියනවා. උඹට තියන ප්‍රශ්න ටික ඒ විදිහටම අපිටත් තියනවා. ඉඩම වටේට කම්බි වැටක් ගහනවට වඩා ලොකු දෙයක් කරන්න බෑ, ඉඩම ලොකු වැඩි. පොලිසියේ ඉන්න ලොකු එවුන් ඔක්කොම යාළුවො, එහෙම කියල උන්ටත් ලොකු දෙයක් කරන්න බෑ. දැන් ඉන්න එවුන් ඉස්සර වගේ නෙමේ පොලිසියට බයත් නෑ. පොලිසියේ එවුන්ටත් ඉස්සර දාපු චන්ඩිකම් දාන්න බෑ, ජොබ් එක නැතුව ගෙදර ඉන්න වෙන්නෙ.
    අපි සැරින් සැරේ ගිහින් තග දාලා ආවට වැඩක් වෙන්නෙ නෑ. මුලු ගමම උගේ පැත්තෙ. ගෑනු හිටං රෙද්ද උස්සන් එන්නෙ අපි ගිහාම. බලාගන්න දාලා ඉන්න එවුන්ට නොයෙකුත් තර්ජන කරලා උන්ව එලොගන්නවා. පිට මිනිහෙකුට වවන්න දෙන්නෙ නෑ. ගං වල ඉන්නෙ මහ කාලකන්නි යක්කු. අපේ අම්මලා දැන් ඉඩම කුනු කොල්ලෙට විකුනන්න හොයනවා අපි කරදර වලට පැටලෙයි කියලා. මම ලංකාවෙ හිටියනම් කොහොම හරි ගේම ගහනවා. මාත් නැති හින්ද විකුනලා දාලා නිකන් ඉන්න එක විතරයි කරන්න තියෙන්නෙ. හැමදාම මොකක් හරි නඩුවක්. දෙමවුපියෝ ඒ ප්‍රශ්න වලට විඳවනවා බලන් ඉන්න බැරි හින්දා විකුනලා දානවා බන්. පස්සෙ හිමීට අරූට ගේමක් සෙට් කරනවා.
     
    විකුණන විකුණන හැම එකාට ම වෙන්නෙ ඔය ටික.
    විකුණන්න එපා බං.
    උබත් සල්ලි තියේ නම් ගේ කෑල්ලක් ගහන් දවසක් ඇර දවසක් හරි ඉදපන්. නෑදෑ වෙන කොල්ලො කීප දෙනෙක් වත් සෙට් කරන්.
    මං නම් කරන්න යන්නෙ ඕක තමයි

    ඌට තියෙන පුකේ අමාරුව මොකක්ද කොහෙවත් තියෙන ඉඩම් වල ඉබ්බො කඩන්නයි කම්බි කපන්නයි?

    පුකේ ඉත්තෑවො දුවනවද දන්නෑ ඒව දකිද්දි. ඌම කරන්නෙ කියල දන්නව නම් ගිහින් ටෝක් කරහම්
    ඉරිසියාව බං
    ------ Post added on Mar 2, 2021 at 12:37 AM
     
    • Sad
    Reactions: Erzo

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    නාදුනන පලාතකින් ඉඩමක් අරන් වැව්වා. ඒකට හෙන කරදරයි බං අල්ලපු ඉඩමේ එකාගෙන්.
    අක්කර ගාන ම වට කරලා වැටවල් ගැහුවා. මූ සැරින් සැරේ කම්බි කපල යනවා.
    පොඩි ගෙයක් හැදුව දැන් ඒකෙ ලොක් එක 3 පාරක් කැඩුව. අපි එන්නෙ සතියකට දවසක් වගේ.
    මුගෙන් ඇහුව ම මූ හෙන ම බබා පාට් දානවා. මූට විරුද්ධ ව පොලිසි ගියාට කිසිම වැඩක් වෙලා නෑ. ඒ නිසා නිතිමය පියවර වලට ගිහින් තේරුමක් නෑ.
    දැන් ලොකුවට ගෙයක් හදලා එන්න හැදුවෙ පදිංචියට. හැබැයි හැමදාම ඉන්න නෙමෙයි ටික දවසක් ඉදලා යන්න.
    මේකෙ ආරක්ෂාවට ගන්න පුළුවන් පියවර මොනවා ද?
    පොඩි අයිඩියාස් ටිකක් දියල්ලා.
    ඔය පළාතේ ඉන්න පොලිසියේ හරි තග දාගෙන ඉන්න එකෙක් අල්ලගනින් . නැත්තම් ඒ පැත්තේ මන්ත්‍රී කෙනෙක් .ඌව ගෙනැල්ලා හොඳට සලකපන් අරූට පේන්නත් එක්ක.
    මම දන්න දෙන්නෙක් ඔය වැඩේ කරන්නේ . උන් පෙන්නලා තියෙන්නේ ඉඩම නිකන් මන්ත්‍රීගේ වගේ . වටේ පිටේ ඉන්න එවුන් පොල් අත්තක්වත් අරන් යන්නේ නැති ගාණයි .
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ඔය වගේ ඉඩමක් අපිටත් තියනවා. උඹට තියන ප්‍රශ්න ටික ඒ විදිහටම අපිටත් තියනවා. ඉඩම වටේට කම්බි වැටක් ගහනවට වඩා ලොකු දෙයක් කරන්න බෑ, ඉඩම ලොකු වැඩි. පොලිසියේ ඉන්න ලොකු එවුන් ඔක්කොම යාළුවො, එහෙම කියල උන්ටත් ලොකු දෙයක් කරන්න බෑ. දැන් ඉන්න එවුන් ඉස්සර වගේ නෙමේ පොලිසියට බයත් නෑ. පොලිසියේ එවුන්ටත් ඉස්සර දාපු චන්ඩිකම් දාන්න බෑ, ජොබ් එක නැතුව ගෙදර ඉන්න වෙන්නෙ.
    අපි සැරින් සැරේ ගිහින් තග දාලා ආවට වැඩක් වෙන්නෙ නෑ. මුලු ගමම උගේ පැත්තෙ. ගෑනු හිටං රෙද්ද උස්සන් එන්නෙ අපි ගිහාම. බලාගන්න දාලා ඉන්න එවුන්ට නොයෙකුත් තර්ජන කරලා උන්ව එලොගන්නවා. පිට මිනිහෙකුට වවන්න දෙන්නෙ නෑ. ගං වල ඉන්නෙ මහ කාලකන්නි යක්කු. අපේ අම්මලා දැන් ඉඩම කුනු කොල්ලෙට විකුනන්න හොයනවා අපි කරදර වලට පැටලෙයි කියලා. මම ලංකාවෙ හිටියනම් කොහොම හරි

    ගේම ගහනවා. මාත් නැති හින්ද විකුනලා දාලා නිකන් ඉන්න එක විතරයි කරන්න තියෙන්නෙ. හැමදාම මොකක් හරි නඩුවක්. දෙමවුපියෝ ඒ ප්‍රශ්න වලට විඳවනවා බලන් ඉන්න බැරි හින්දා විකුනලා දානවා බන්. පස්සෙ හිමීට අරූට ගේමක් සෙට් කරනවා.
    Wikunanna epa, waga karana ekekra බදු deepan, un ගේම ගහන්න දන්නව, ඔය වලි කාරයො උන් එක්ක හැප්පෙන්නෙ නෑ. කොහෙද ඉඩම තියෙන්නේ ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    podi container box ekak thiyala solar panels walin power up karapu cctv setup ekak gahapan.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    sarpayo tikak gihin daanna idamata
    eekarala handiye kadeeka
    nikam gihin kiyanna ape idame sarpayo boo welaa
    kiyala

    mada/wathura thiyanawanam kohila wawanna puluwan katu nisaa
    minihata ennath epaa wei
    anika nikamma sarpayo enawa

    uu mee messonta baya wei nam
    mee mesi petti deka thunak set karanna wete
    kambi kapaddi helawena vidiyata

    tikak usa bemmak gahanna puluwan waththa wateema

    CCTV, hebei hama cam ekak ma anith cam ekakin cover wenna oone

    viduru katu walinuth prayoojanayak gaththa heki
    viduru kada walin oone heitiye vidiru katu illaganna puluwan

    loku geyak hadala digatama padinchi wenne nethnam
    eeka thawa waathayak wei ookagen
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    විදුලි වැටක් ගැහුවනම් හරි බන්. අර අලින්ගෙන් වගා බේරෙන්න ගහන ඒවා.
    ඒවාගෙන් මැරෙන්නේ නෑ බන්. electric shock එකක් විතරයි වදින්නේ
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    simple bro.
    නාදුනන පලාතකින් ඉඩමක් අරන් වැව්වා. ඒකට හෙන කරදරයි බං අල්ලපු ඉඩමේ එකාගෙන්.
    අක්කර ගාන ම වට කරලා වැටවල් ගැහුවා. මූ සැරින් සැරේ කම්බි කපල යනවා.
    පොඩි ගෙයක් හැදුව දැන් ඒකෙ ලොක් එක 3 පාරක් කැඩුව. අපි එන්නෙ සතියකට දවසක් වගේ.
    මුගෙන් ඇහුව ම මූ හෙන ම බබා පාට් දානවා. මූට විරුද්ධ ව පොලිසි ගියාට කිසිම වැඩක් වෙලා නෑ. ඒ නිසා නිතිමය පියවර වලට ගිහින් තේරුමක් නෑ.
    දැන් ලොකුවට ගෙයක් හදලා එන්න හැදුවෙ පදිංචියට. හැබැයි හැමදාම ඉන්න නෙමෙයි ටික දවසක් ඉදලා යන්න.
    මේකෙ ආරක්ෂාවට ගන්න පුළුවන් පියවර මොනවා ද?
    පොඩි අයිඩියාස් ටිකක් දියල්ලා.
    galavanda bari vena vidiyata cctv dapan. phone eken ubata monitor karanda puluwan. Pennen nathi thanaka vage dapan. Saakshi ekka police entry 1k dapan. vade hari. CCTV dial 1k set krannam lassanata vade karala dei. onnam PM 1k dapan