ඔළුව කූරුවල් වෙලා

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    නාදුනන පලාතකින් ඉඩමක් අරන් වැව්වා. ඒකට හෙන කරදරයි බං අල්ලපු ඉඩමේ එකාගෙන්.
    අක්කර ගාන ම වට කරලා වැටවල් ගැහුවා. මූ සැරින් සැරේ කම්බි කපල යනවා.
    පොඩි ගෙයක් හැදුව දැන් ඒකෙ ලොක් එක 3 පාරක් කැඩුව. අපි එන්නෙ සතියකට දවසක් වගේ.
    මුගෙන් ඇහුව ම මූ හෙන ම බබා පාට් දානවා. මූට විරුද්ධ ව පොලිසි ගියාට කිසිම වැඩක් වෙලා නෑ. ඒ නිසා නිතිමය පියවර වලට ගිහින් තේරුමක් නෑ.
    දැන් ලොකුවට ගෙයක් හදලා එන්න හැදුවෙ පදිංචියට. හැබැයි හැමදාම ඉන්න නෙමෙයි ටික දවසක් ඉදලා යන්න.
    මේකෙ ආරක්ෂාවට ගන්න පුළුවන් පියවර මොනවා ද?
    පොඩි අයිඩියාස් ටිකක් දියල්ලා.
     
    Last edited:

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    නාදුනන පලාතකින් ඉඩමක් අරන් වැව්වා. ඒකට හෙන කරදරයි බං අල්ලපු ඉඩමේ එකාගෙන්.
    අක්කර ගාන ම වට කරලා වැටවල් ගැහුවා. මූ සැරින් සැරේ කම්බි කපල යනවා.
    පොඩි ගෙයක් හැදුව දැන් ඒකෙ ලොක් එක 3 පාරක් කැඩුව. අපි එන්නෙ සතියකට දවසක් වගේ.
    මුගෙන් ඇහුව ම මූ හෙන ම බබා පාට් දානවා. මූට විරුද්ධ ව පොලිසි ගියාට කිසිම වැඩක් වෙලා නෑ. ඒ නිසා නිතිමය පියවර වලට ගිහින් තේරුමක් නෑ.
    දැන් ලොකුවට ගෙයක් හදලා එන්න හැදුවෙ පදිංචියට. හැබැයි හැමදාම ඉන්න නෙමෙයි ටික දවසක් ඉදලා යන්න.
    මේකෙ ආරක්ෂාවට ගන්න පුළුවන් පියවර මොනවා ද?
    පොඩි අයිඩියාස් ටිකක් දියල්ලා
    policeie loku ekek wa allala uwa slient karapn.. ganak denna wei
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Uu Ubalath ekka shape neh.
    Uuta kiyapan ubala noolak pannala gurukam karala thiyenne kiyala. Uuta penna boruwata hari waththe walalapan podi mutti tikak anan manan purawala.
    Ubalata karadara nisa black magic use keruwa kiyapan.
    ඌ හූනියමුත් කරනවාලු😂 යසට හිටී බං.
    කරන්න තියෙන සේරම හූනියම් ටික අපට කරාවි
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ඕවා හෙන වාත බන්. ඉඩමක් තියනවා නම් නිතර ඇස ගැටෙන තැනක තියෙන්න ඕන. එහෙම නැති උනාම හැම එකාම එනවා එකේ ලගින්න. තාප්ප ගැහුවා / cctv දැම්මා කියල වැඩක් නෑ. බලාගන්න කියල දුන්නම උ එනවා එකේ කොටසක් ලියල දෙන්න කියාගෙන. වටිනා කියන භව /භෝගයක් තිබ්බොත් ඒවත් ඉවරයි.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඕවා හෙන වාත බන්. ඉඩමක් තියනවා නම් නිතර ඇස ගැටෙන තැනක තියෙන්න ඕන. එහෙම නැති උනාම හැම එකාම එනවා එකේ ලගින්න. තාප්ප ගැහුවා / cctv දැම්මා කියල වැඩක් නෑ. බලාගන්න කියල දුන්නම උ එනවා එකේ කොටසක් ලියල දෙන්න කියාගෙන. වටිනා කියන භව /භෝගයක් තිබ්බොත් ඒවත් ඉවරයි.
    බලාගන්න දෙන එකාගෙ ජීවිත කාලෙ ම ඒකට කාලා දාන්න ද බං.
    ඌටත් මොනවා හරි තියෙන්න එපැයි. එහෙම නොදී ඉන්න එක තුප්පහි වැඩක්

    ඩොටේ පැත්තක්නම් ගමේ චන්ඩිය අල්ලල කන පොඩිවෙන්න එකක් දෙන්න !
    මූ තමයි ගමේ චණ්ඩියා.
    ඌ බොන්න දීල කට්ටිය සෙට් කරන් ඉන්නෙ.
    එහෙමට මිනිස්සු නෑන බං අපට පිට ගමක ගේම ඉල්ලන්න
    ------ Post added on Mar 1, 2021 at 10:05 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    බලාගන්න දෙන එකාගෙ ජීවිත කාලෙ ම ඒකට කාලා දාන්න ද බං.
    ඌටත් මොනවා හරි තියෙන්න එපැයි. එහෙම නොදී ඉන්න එක තුප්පහි වැඩක්
    බලාගන්න කියල කියන්නේ නිකන් නෙමෙයි බන්. මාසෙට ගානක් දීලා බලාගන්න කියන්නේ. (ඔයා හිතුවද මිනිස්සු අයිතිකාරයා කිව්වා පලියට නිකන් ඉඩම් බලාගන්නවා කියල.) එහෙම තියෙද්දිත් අවුරුදු ගානක් ගියාට පස්සේ අරු එනවා මටත් කොටසක් ලියල දෙන්න කියාගෙන. මගේ යාලුවෙක්ට ඔහොම වෙලා උ කිව්වා හැම මාසෙම ගානක් ගෙව්වා නිසා ඉඩමේ කොටසක් ලියන්න බෑ කියල. පස්සේ අරු කියල තිබ්බා උ ඉඩම බලාගන්න අතරේ ඉඩමේ වැවැලි කරලා තියනවා ඒකට ගාන ඕන කියල තව ගානක් කඩාගෙන තිබ්බා. ඕවා නිසා අරුට ඉඩම එපා වෙලා විකුණලා දැම්මා. විකුනන්නත් ගොඩක් වාත උනා. මොකද අරු ගමේ ඉදන් ඉඩම බලන්න එන එවුන්ට එපා කරවන නිසා.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඌට තියෙන පුකේ අමාරුව මොකක්ද කොහෙවත් තියෙන ඉඩම් වල ඉබ්බො කඩන්නයි කම්බි කපන්නයි?

    පුකේ ඉත්තෑවො දුවනවද දන්නෑ ඒව දකිද්දි. ඌම කරන්නෙ කියල දන්නව නම් ගිහින් ටෝක් කරහම්
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    raulai kadai dekama beraganda oni.. arugen kelinma gema illannda yanda epa.. ubala nathi athare walbeheth paarak wath kelala ari..
    eka monada karanne? upparawattiyak daana eka thama hoda..
     
    • Like
    Reactions: Solo Rider