ඔළුව ගොසිප් කාරයෝ හොයාගෙන

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,090
    27,749
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වචන ගොඩයි තේරුමක් නැහැ . පොන්නයට වචන ත් පැටලෙනවා Account එකත් පැටලෙනවා . නිකන් බොරුවට බුරන්න එපා 🤣🤣 තමුසේගේ අර kasun -kdp කියන Fake එකෙන් ඇවිල්ලා පොඩ්ඩක් කුණුහරුප ටිකක් කියපන්කෝ GT අයියා උණත් කැමතියි නේ උබ Fake වලින් ඇවිත් මේකේ කුණුහරුප පලනවාට 🤩🤩👍

    ලසන්තටත් ඔයාල ෆ්‍රී ට්‍රාන්ස්පෝට් දූන්නේ :giggle:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    WhatsApp Image 2021-03-03 at 22.22.48.jpeg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගොසිප්කාරයින්ට මිනී කිව්වම ඉතිං .....
    කුණු තමා උන්ට ඕන.

    gossip karayanta witharak newei ban, bankoloth sakkili deshapalaka ballantath mini kiyanne hoda illamak thamai. rate anduwa peralannath mini wikunan kapu ratak meka.
    ahuwoth kiyanne ara awurudu 2500 monada eka kiyala
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොනවා හරි මගඩි වැඩක් කරලා එල්ලිලා මැරෙනවා නම් ඉට කලින් Facebook account එක deactivate කරලා ඉන්න ඕනි. නැත්නම් මුන් ආතල් ගන්න බලනවා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මිලියන 22ක ජනතාවක් අතරින් ගණන් ගැනීමටවත් නොහැකි දෙදෙනෙක් ගැන සිද්ධියක් වූ පමණින්, හිස නැති කඳක් ගැන, ගසක එල්ලෙන සිය දිවි නසාගත් සිරුරක් ගැන පින්තූර, වීඩියෝ, කතන්දර බෙදාහරිමින්, සමාජ මාධ්‍යවල උදේ හවස කතා කරමින්, gossip වෙබ් අඩවිවල, ප්‍රවෘත්ති නාලිකාවල කුණු ප්‍රවෘත්ති බෙදාහැරීමට දායක නොවන්න. Wall එක පුරාම ඇති "මැරුණ හැටි මෙන්න", "එල්ලුනු ලණුවේ විස්තර", "බෙල්ල කැපුවේ මෙහෙමයි", "පිහිය ගත්ත විදිය" වැනි ප්‍රවෘත්ති දැකලාම අප්‍රසන්නය.

    ඔබේ දරුවන්ට ඒවා පෙන්වීමෙන් වළකින්න. ප්‍රවෘත්තියකින් ඔබ්බට ගොස් අතින් එකතු කල කතන්දර ලෙස ඒවා පෙන්වනවානම් වහාම රුපවාහිනිය නිමා දමන්න. දෛනිකව මෙවැනි දේ ගැන තලු මරමින් කතා කරන සමාජයක් වෙනුවට, කුණු ප්‍රවෘත්ති වලින් මිදුණු යහපත් දේ පමණක් දරුවන්ට පෙන්වන්න. ජීවිතය ජයගත් මිනිස්සු, ධනාත්මකව හිතන මිනිස්සු, ප්‍රශ්ණ වලට අභියෝග වලට එඩිතරව මුහුණ දෙන මිනිස්සු ගැන කතන්දර පෙන්වන්න. බෙදාහරින්න.

    ඔබත් බෑගය ඇදගෙන යාමෙන් වළකින්න.
    hariyata hari mun kunu rasaya market karana eka karannne, puduma pisso tikak, anika owa news wala yanna tharam dewal da ?