ඔළුව නැතිව ඇවිදපු මනුස්සයා.

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,789
    3,205
    113
    37
    @ katubedda
    ඕක මොකක්ද බන් මන් ඊයේ හීනයක් දැක්කා කෙලින්ම ටෙනන්ට් ෆිල්ම් එක වගේ.පැයක් වගේ හීනේ පේනවා.ආපහු ඒක රිවස් එකට යනවා.ආපහු පේනවා.උදේ නැගිටිනකොට පට්ට ෆෙඩප්
    අඩේ මටත් ඔකම ව‌ෙනවා මචන්. ඒකම හීන‌ෙ ආය‌ෙ ආයෙ ප‌ෙනවා. නැගිටිනක‌ොා මඤ්ඤන් ව‌ෙලා නැගිටින්න‌ෙ
     
    • Like
    Reactions: B.Chat

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඕක දැන් සාමාන්‍ය දෙයක් මචන්.දැන් හැමතැනම ඉන්නේ ඒ වගේ එවුන් තමයි.
     
    • Like
    Reactions: B.Chat

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,311
    13,206
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ මම යකඩයෝ. තොට බුල්ටො ටොපි දෙකක් අරන් ආව දෙන්න. ගොන් වස්ස දිවුවනේ. හදිසියට ඔලුව දා ගනන් බැරි උනා. උබ ඕක ගැන තම හිතනවාද?
     
    • Haha
    Reactions: B.Chat

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    නෙදකිං බං මට පෙන්නන්න බැරි පොන්න වැඩක් තමයි මොකෙක් හරි කතාවක් කිවුවම දේසපාලනේ පොන්න ටෝක් දෙන ඒක. යකෝ ඉබලපන් ඌ කොච්චර ලස්සන කතාවක්ද කියලා තියෙන්නෙ සහ ඌ ඊට පස්සෙ ඒ්ක Analyze කරලා ආපු උපකල්පිතය.

    FB ඒකෙත් ඉන්නවා පොන්නසාමිලා මේ වගේ කොහෙ හරි බෝම්බයක් හරි භූමිකම්පාවක් හරි වුනත් හයියෝ පාර්ලිමේන්තුවට උනේ නෑනෙ, අපේ ඇමතිලට උනේ නෑ නෙ ගගා වැලපෙන. මටනං දේසපාලු බල්ලො පේන්නත් බෑ ඒහෙම අදාල නැති හැම ලබ්බටම ඒ්වා ගාවගෙන අඩන පොන්න වේසියො පේන්නත් බෑ.. :angry::angry:

    BTW මචං සුපිරි කතාවක් වගේම උඹ පස්සෙ ඒ්ක Analyze කරපු විදිය පට්ටයි. (y) (y)
     
    • Love
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ඒ මම යකඩයෝ. තොට බුල්ටො ටොපි දෙකක් අරන් ආව දෙන්න. ගොන් වස්ස දිවුවනේ. හදිසියට ඔලුව දා ගනන් බැරි උනා. උබ ඕක ගැන තම හිතනවාද?
    Na na dan hitanne nA :D

    නෙදකිං බං මට පෙන්නන්න බැරි පොන්න වැඩක් තමයි මොකෙක් හරි කතාවක් කිවුවම දේසපාලනේ පොන්න ටෝක් දෙන ඒක. යකෝ ඉබලපන් ඌ කොච්චර ලස්සන කතාවක්ද කියලා තියෙන්නෙ සහ ඌ ඊට පස්සෙ ඒ්ක Analyze කරලා ආපු උපකල්පිතය.

    FB ඒකෙත් ඉන්නවා පොන්නසාමිලා මේ වගේ කොහෙ හරි බෝම්බයක් හරි භූමිකම්පාවක් හරි වුනත් හයියෝ පාර්ලිමේන්තුවට උනේ නෑනෙ, අපේ ඇමතිලට උනේ නෑ නෙ ගගා වැලපෙන. මටනං දේසපාලු බල්ලො පේන්නත් බෑ ඒහෙම අදාල නැති හැම ලබ්බටම ඒ්වා ගාවගෙන අඩන පොන්න වේසියො පේන්නත් බෑ.. :angry::angry:

    BTW මචං සුපිරි කතාවක් වගේම උඹ පස්සෙ ඒ්ක Analyze කරපු විදිය පට්ටයි. (y) (y)
    තැන්ක්ස් මචං අගේ කිරීමට (y) . ඔව් මමත් එහෙම දේවල් වලට කැමැත්තක් නෑ. ඇත්තටම මමත් රිප්ලයි විදියට බලාපොරොත්තු වුනේ මේ වගේ සිද්ධි ගැන අදහස් වගේ දේවල්.
    ------ Post added on Jul 1, 2021 at 10:14 PM