නෙදකිං බං මට පෙන්නන්න බැරි පොන්න වැඩක් තමයි මොකෙක් හරි කතාවක් කිවුවම දේසපාලනේ පොන්න ටෝක් දෙන ඒක. යකෝ ඉබලපන් ඌ කොච්චර ලස්සන කතාවක්ද කියලා තියෙන්නෙ සහ ඌ ඊට පස්සෙ ඒ්ක Analyze කරලා ආපු උපකල්පිතය.
FB ඒකෙත් ඉන්නවා පොන්නසාමිලා මේ වගේ කොහෙ හරි බෝම්බයක් හරි භූමිකම්පාවක් හරි වුනත් හයියෝ පාර්ලිමේන්තුවට උනේ නෑනෙ, අපේ ඇමතිලට උනේ නෑ නෙ ගගා වැලපෙන. මටනං දේසපාලු බල්ලො පේන්නත් බෑ ඒහෙම අදාල නැති හැම ලබ්බටම ඒ්වා ගාවගෙන අඩන පොන්න වේසියො පේන්නත් බෑ..

BTW මචං සුපිරි කතාවක් වගේම උඹ පස්සෙ ඒ්ක Analyze කරපු විදිය පට්ටයි.