ඔළුව හිල් කරන්නෙ කෝමද ?
උදව්වක් ඕනෙ සිඞ්හලයෝ..
දෙයක් දැනගන්න.
ඔළු කට්ට හිල් කරන්නෙ කෝමද ?
අර වෝකිං ඩෙඩ් වල වල යංතං පිහියකිං ඇන්න කියල ඔහොම ලේසියට මස් වැදැල්ලක් හරහ බහිනව වගේ කට්ට හරහා මොලේට පිහියක් බහිනවද බං ?
හිස් කබල ඒ හැටි හයිය නැද්ද ?
නැත්තං ඒක වෝකිං ඩෙඩ් වල ෆේල් එකක්ද ??
ඒකෙ තනි අතින් ක්රොස්බෝ ඊතලේකිං ගහලත් ඔළු කට්ට හිල් කරනවනෙ බං.
ඇහැකට වගේ ඇනල බස්සනවනං කමක් නෑ කිව්වෑකි.
ඒත් හිස්කබල පසාරු කරං යන්න පුළුවන් උඩින් පැත්තෙන් වගේත් කිසි ගේමක් නැතුව බහිනවනෙ ?

තුවක්කුව තමා. මට දැනගන්න ඕනෙ වෝකිං ඩෙඩ් වල වගේ එහෙම ලේසියෙන් ඔළු කට්ට හිල් කලෑකිද කියල.
ඒ සීන් එක දන්නෙ දැන්. එතකොට මොලේ විතරද බං ඉතුරු වෙන්නෙ ? හැබැයි අරුන් මැරිච්ච මිනිස්සු ටර්න් වෙන්න කලිනුත් කිසි ගින්නක් නැතුව පිහියෙන් ඔළුවට ඇණල දානවනෙ බං. එච්චර ඉක්මනට දිරන්න විදිහක් නෑ නේද ?
අතට අහුවෙන එහෙකිං ඇදල දානව ඇරෙන්න