ඔළුව හිල් කරන්නෙ කෝමද ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔළුව හිල් කරන්නෙ කෝමද ?

උදව්වක් ඕනෙ සිඞ්හලයෝ..
දෙයක් දැනගන්න.
ඔළු කට්ට හිල් කරන්නෙ කෝමද ?
අර වෝකිං ඩෙඩ් වල වල යංතං පිහියකිං ඇන්න කියල ඔහොම ලේසියට මස් වැදැල්ලක් හරහ බහිනව වගේ කට්ට හරහා මොලේට පිහියක් බහිනවද බං ?
හිස් කබල ඒ හැටි හයිය නැද්ද ?
නැත්තං ඒක වෝකිං ඩෙඩ් වල ෆේල් එකක්ද ??
ඒකෙ තනි අතින් ක්‍රොස්බෝ ඊතලේකිං ගහලත් ඔළු කට්ට හිල් කරනවනෙ බං.
ඇහැකට වගේ ඇනල බස්සනවනං කමක් නෑ කිව්වෑකි.
ඒත් හිස්කබල පසාරු කරං යන්න පුළුවන් උඩින් පැත්තෙන් වගේත් කිසි ගේමක් නැතුව බහිනවනෙ ?
 
  • Like
Reactions: arsehole-froce

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
umba suicide karanna thawath krama hoyanawada?

-_- පිස්සුද මිනිහො. සුයිසයිඩ් කරගන්නවනං ඔහොම පිහි වලිං අනින්න බං :D තුවක්කුව තමා. මට දැනගන්න ඕනෙ වෝකිං ඩෙඩ් වල වගේ එහෙම ලේසියෙන් ඔළු කට්ට හිල් කලෑකිද කියල.
 
blue_in_rio

Well-known member
  • ඇත්තම කිව්වොත් හිස් කබල අපි හිතන තරම් හයිය නැහැ. :no::no:

    nail_skull_1390605c.jpg

    _61009041_spearinhead1.png

    images

    F1.large.jpg
     
    • Like
    Reactions: markhaloce

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    -_- පිස්සුද මිනිහො. සුයිසයිඩ් කරගන්නවනං ඔහොම පිහි වලිං අනින්න බං :D තුවක්කුව තමා. මට දැනගන්න ඕනෙ වෝකිං ඩෙඩ් වල වගේ එහෙම ලේසියෙන් ඔළු කට්ට හිල් කලෑකිද කියල.

    ne ban. umba ara suicide thread ekaka patta suicide krama tikak dala thibba hinda kiwwe. oluwe thuni bones( temporal bones-shankaka asthiya) nam pihiyakin penetrate karanna puluwan. anith bones nam amaruyi
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland
    බෑ ඔහොම ලේසියෙන් හිල් කරන්න බෑ හැබැයි තියනු උලකින් පුළුවන්
    පොල් කට්ටක් පිහියෙන් ඇනල හිල් කරන්න බෑ වගේ තමයි
    මම හිස් කබලකට පිහියකින් ඇනල තියෙනවා (මැරුණ මිනිසෙකුගේ) හිල් උනේ නෑ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    උදව්වක් ඕනෙ සිඞ්හලයෝ..
    දෙයක් දැනගන්න.
    ඔළු කට්ට හිල් කරන්නෙ කෝමද ?
    අර වෝකිං ඩෙඩ් වල වල යංතං පිහියකිං ඇන්න කියල ඔහොම ලේසියට මස් වැදැල්ලක් හරහ බහිනව වගේ කට්ට හරහා මොලේට පිහියක් බහිනවද බං ?
    හිස් කබල ඒ හැටි හයිය නැද්ද ?
    නැත්තං ඒක වෝකිං ඩෙඩ් වල ෆේල් එකක්ද ??
    ඒකෙ තනි අතින් ක්‍රොස්බෝ ඊතලේකිං ගහලත් ඔළු කට්ට හිල් කරනවනෙ බං.
    ඇහැකට වගේ ඇනල බස්සනවනං කමක් නෑ කිව්වෑකි.
    ඒත් හිස්කබල පසාරු කරං යන්න පුළුවන් උඩින් පැත්තෙන් වගේත් කිසි ගේමක් නැතුව බහිනවනෙ ?

    machan in WALKING DEAD its a virus.. e virus eka nisa mas , hama arakatu diyawenawa , diranawa

    ekai anna gaman kudu wenne.. (ehema thama e kathawa thinenne)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අහනකොට ඒකත් එක්කම ඇයි අහන්නේ කියලත් අහපන්, උබ walking dead ගැන පස්සේනේ කිව්වේ. නැත්නම් බලන එකාට වැරදි වැටහීමක් එනවා උබ ජිල්මාට් එකකට ලැස්තිවෙනවා කියලා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇත්තම කිව්වොත් හිස් කබල අපි හිතන තරම් හයිය නැහැ. :no::no:

    nail_skull_1390605c.jpg

    _61009041_spearinhead1.png

    images

    F1.large.jpg

    :O ෆයිනල් ඩෙස්ටිනේසන් වගේ :D

    ne ban. umba ara suicide thread ekaka patta suicide krama tikak dala thibba hinda kiwwe. oluwe thuni bones( temporal bones-shankaka asthiya) nam pihiyakin penetrate karanna puluwan. anith bones nam amaruyi

    :D ඒ දැම්මෙ ඔළුව වටේට නිර්වින්දන ඖෂද විදගෙන වෙඩි තියාගන්න කියල හෝ කෝච්චියට තියන්න කියලනෙ බං. කොහෙවත් මොකේකිං හරි ඇණගන්න කිව්වෙ නෑනෙ. එච්චර පවර් එකක් අරං තමන්ගෙ ඔළුවටම ඇණගන්න අමාරුයි බං.

    බෑ ඔහොම ලේසියෙන් හිල් කරන්න බෑ හැබැයි තියනු උලකින් පුළුවන්
    පොල් කට්ටක් පිහියෙන් ඇනල හිල් කරන්න බෑ වගේ තමයි
    මම හිස් කබලකට පිහියකින් ඇනල තියෙනවා (මැරුණ මිනිසෙකුගේ) හිල් උනේ නෑ

    :O ගොඩක් හයියද ? ලාවට වගේද ඇන්නෙ ? මන්නෙකිං වගේ කෙටුවොත් ඔළු කට්ට පැලීගෙන මොලේට මන්නෙ බහින එකක් නැද්ද බං ? උඹට කොහෙන්ද මිනිය හම්බවුනේ ? :D වලක්වත් ගොඩ දැම්මැයි ?

    machan in WALKING DEAD its a virus.. e virus eka nisa mas , hama arakatu diyawenawa , diranawa

    ekai anna gaman kudu wenne.. (ehema thama e kathawa thinenne)

    හෆ්ෆා :baffled: ඒ සීන් එක දන්නෙ දැන්. එතකොට මොලේ විතරද බං ඉතුරු වෙන්නෙ ? හැබැයි අරුන් මැරිච්ච මිනිස්සු ටර්න් වෙන්න කලිනුත් කිසි ගින්නක් නැතුව පිහියෙන් ඔළුවට ඇණල දානවනෙ බං. එච්චර ඉක්මනට දිරන්න විදිහක් නෑ නේද ?

    grinder ekakin wage kapanna oone

    සොම්බී ඇපෝකලිප්ස් එකක් ආවොත් ග්‍රයින්ඩර් වල වයර් ගගහ ඔළු කපන්න වෙලා නෑ සිඞ්හලු :rofl: අතට අහුවෙන එහෙකිං ඇදල දානව ඇරෙන්න :baffled:

    uba mini olu allala nadda ban ?ape school eke lab eketh thibba..
    podi dekin annata kadenne na ban.
    ape atha paya wage thamai.

    අල්ලන්න හම්බවෙලා නෑ බං :/ ලැබ් එකේ තිබ්බ එව්ව ලොක් කල වීදුරු කබඩ් වල දාල තිබ්බෙ.

    අහනකොට ඒකත් එක්කම ඇයි අහන්නේ කියලත් අහපන්, උබ walking dead ගැන පස්සේනේ කිව්වේ. නැත්නම් බලන එකාට වැරදි වැටහීමක් එනවා උබ ජිල්මාට් එකකට ලැස්තිවෙනවා කියලා.

    :baffled: පිස්සුද බං :D තුවක්කුවක් නැතුවනං සියදිවි නසාගන්නෑ. . :no: