ඔෆිස් එකෙන් විතරක් ඉන්ටර්නෙට්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔෆිස් එකෙන් විතරක් ඉන්ටර්නෙට්

    ඔෆිස් එකෙන් විතරක් ඉන්ටර්නෙට් යන උන් සදුදා උදේට ඇවිත් මොනවද මුලින්ම කරන්නේ.

    1.එලකිරි එකට ලොග් වෙනවා

    2.යුටියුබ් එකට ලොග් වෙනවා.

    3.වැල ස්යිට් එකකට ලොග් වෙලා අලුත්ම ශ්‍රි ලන්කන් වැල මොනවද බලනවා.

    4.නිව්ස් බලනවා.

    5.ෆේස්බුක් යනවා.

    6.ගොසිප් ස්යිට් යනවා.

    7.අලුත් සොෆ්ට්වෙයර් .ගේම් අප්ඩේට් බලනවා.

    8.ඉක්මන් බලනවා.

    තව තියනවනම් පහලින් දාන්න..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    අපේ ඔපිස් නම් ඔච්චර දෙයක් කරගන්න බෑ. යාන්තම් FB එක නම් allowed. ඒකත් සමහර photo sharing/cdn sites blocked. ඒක නිසා සමහර උබලා දාන Photo පේන්නේ නැ. Gossip යනවා YouTube යනවා . එලකිරි යනවා. ඕවා තමා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Voltage:21266701 said:
    අපේ ඔපිස් නම් ඔච්චර දෙයක් කරගන්න බෑ. යාන්තම් FB එක නම් allowed. ඒකත් සමහර photo sharing/cdn sites blocked. ඒක නිසා සමහර උබලා දාන Photo පේන්නේ නැ. Gossip යනවා YouTube යනවා . එලකිරි යනවා. ඕවා තමා

    ඒකට ප්‍රොක්සි පාවිච්චි කරන්න.මන් එලකිරි එන්නෙත් ප්‍රොක්සියකින්.යුටියුබ් නම් ටියුබ් අන්බ්ලොකර් .නෙට් එකෙන්.මෙහෙ ගොසිප් ස්යිට් ඔක්කොම බ්ලොක් කරලා තියෙන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔපෙරා බ්‍රවුසර් එකේ බිල්ට් ඉන් VPN තියනවා අන්ලිමිටඩ්. ඔනා සයිට් එකකට යතහැකි.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Screw SL:21266744 said:

    .අපේ එකේ බන්.ඔක.දැම්මත් වැඩ කරන්නේ නෑ.කිසිම සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්නත් බෑ.අනික මන් හිතන විදිහට.කොම්ප්යුටර් එකේ රිසොර්ස් විතරයි ගන්නේ.මොකද යුසර් නේම් පාස් වර්ඩ් ගහලා කොම්පනි එකේ ඔනම කොම් එකකින් ලොග් වෙන්න පුලුවන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    .අපේ එකේ බන්.ඔක.දැම්මත් වැඩ කරන්නේ නෑ.කිසිම සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්නත් බෑ.අනික මන් හිතන විදිහට.කොම්ප්යුටර් එකේ රිසොර්ස් විතරයි ගන්නේ.මොකද යුසර් නේම් පාස් වර්ඩ් ගහලා කොම්පනි එකේ ඔනම කොම් එකකින් ලොග් වෙන්න පුලුවන්.
    අපේ උන් ඉන්ස්ටොල් කරන්නේ නැ බන්. මුන් යුඇස්බී ඩ්‍රයිව් එකකට ඔපෙරා දාලා එකෙන් යනවා. පොටබල් ඇප්ද මොකක්ද මන්දා ඉලව්වක්. ඒ ඔක්කොටම හපන් දැන් බ්ලොක් කලාට වැඩක්ම නැ මුන් ෆොන්වලින්නේ යන්නේ.. ඩෙස්ක්ටොප් එක එලකිරි එකට තියනවා හෙන ගහන්න ඩවුන්ලොඩ් වෙනවා ෆොන්වල.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Screw SL:21266798 said:
    .අපේ එකේ බන්.ඔක.දැම්මත් වැඩ කරන්නේ නෑ.කිසිම සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්නත් බෑ.අනික මන් හිතන විදිහට.කොම්ප්යුටර් එකේ රිසොර්ස් විතරයි ගන්නේ.මොකද යුසර් නේම් පාස් වර්ඩ් ගහලා කොම්පනි එකේ ඔනම කොම් එකකින් ලොග් වෙන්න පුලුවන්.
    අපේ උන් ඉන්ස්ටොල් කරන්නේ නැ බන්. මුන් යුඇස්බී ඩ්‍රයිව් එකකට ඔපෙරා දාලා එකෙන් යනවා. පොටබල් ඇප්ද මොකක්ද මන්දා ඉලව්වක්. ඒ ඔක්කොටම හපන් දැන් බ්ලොක් කලාට වැඩක්ම නැ මුන් ෆොන්වලින්නේ යන්නේ.. ඩෙස්ක්ටොප් එක එලකිරි එකට තියනවා හෙන ගහන්න ඩවුන්ලොඩ් වෙනවා ෆොන්වල.

    අපේ නම් බන් යුඑස්බි ඔක්කොම බ්ලොක් කරලා තියෙන්නේ.වෙලාවට ෆොන්ස් ගැහුවම වැඩ.මෙහේ වයිෆයි නෑ.බොහොම අමාරුවෙන් තමයි ප්‍රොක්සි දාගෙන එලකිරි උනත් එන්නේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඒකට ප්‍රොක්සි පාවිච්චි කරන්න.මන් එලකිරි එන්නෙත් ප්‍රොක්සියකින්.යුටියුබ් නම් ටියුබ් අන්බ්ලොකර් .නෙට් එකෙන්.මෙහෙ ගොසිප් ස්යිට් ඔක්කොම බ්ලොක් කරලා තියෙන්නේ

    වැ‍ඩේ කියන්නේ ඉතින් ISP කෙනෙක් ලග වැඩ කලාම ඔහොම තමා. දුක තමා රංජනී. අපිම ISP වෙලා අපිටම block කරලනෙ තියෙන්නේ මුං.. :(
     
    Last edited: