ඔෆිස් එකෙන් විතරක් ඉන්ටර්නෙට්
ඔෆිස් එකෙන් විතරක් ඉන්ටර්නෙට් යන උන් සදුදා උදේට ඇවිත් මොනවද මුලින්ම කරන්නේ.
1.එලකිරි එකට ලොග් වෙනවා
2.යුටියුබ් එකට ලොග් වෙනවා.
3.වැල ස්යිට් එකකට ලොග් වෙලා අලුත්ම ශ්රි ලන්කන් වැල මොනවද බලනවා.
4.නිව්ස් බලනවා.
5.ෆේස්බුක් යනවා.
6.ගොසිප් ස්යිට් යනවා.
7.අලුත් සොෆ්ට්වෙයර් .ගේම් අප්ඩේට් බලනවා.
8.ඉක්මන් බලනවා.
තව තියනවනම් පහලින් දාන්න..

e pethi wala neda ohoma yatha heki kiyanne