ඌ පණ්ඩිත වෙන්න හෙතුව හොයාගනින් .මචන්ලා, මන් වැඩ කරන තැන පට්ට පණ්ඩිතයෙක් ඉන්නවා. (same level)
උගේ වැඩේ පොර තරම් ඩයල් එකක් නෑ කියල පෙන්නන එක. වෙන එකෙක්ව උනත් කපනවා සැරටම.
දෙයක් කරන්න ගියත් උනත් ඌ දන්නා දේකුත් නෑ. හැබැයි කියවන්නේ හැමදේම ඌ පුරුදු වෙන්න කරපුව නෙමෙයි ගානට. අනික් උනුත් උගේ ඒ කයිය නිසා හිතන් ඉන්නේ ඌ තමා මාර පොර කියලා.
අපිට උනත් මාර කැපිල්ලක් දාන්නේ හිමීට. මේ වගේ උන්ට කරන්න දෙයක් නැද්ද බන් ?
Mata eth hithuna newbie kenek wennathi kiyala. Wadi kaalayak nathuwa athi kiyala.loku kalayak naha,
උබ air ventilation pipe එකෙන් වොශ් රූම් එකේ දැක්ක සිද්දිය කිව්වෙ නෑ කුකුලෝලංකාවේ ඉද්දි ඔහොම දෙතුන්දෙනෙක් කියවන්න ඇවිත් ජීවිතේ එපා කෙරෙව්වා.
එකෙක්ට වර එලියට කියල කතාකරන් ගිහින් බෙල්ලෙන් අල්ලලම කියල දුන්න පාඩුවේ වැඩක් කරගනිං කියල.
තව එකෙක් කෙල්ලෝ ඉස්සරහ මුදුන වෙන්න ඇවිත් මට මොනව හරි කියල, ප්‍රසිද්දියේ ජාතිය ඇමතුවා.
තව එකෙක් හිටිය වැඩ බෑ කට විතරයි. සීඊඕ ගේ කොම්පූටරේ රිමෝට් ලොග්වෙලා රීස්ටාට් කෙරෙව්වා මූ එනවා, හදනවා, හරි කියනවා යනවා ආයේ රීස්ටාට් වෙනවා. අන්තිමට ලොක්කා බොස්ට බැනල ඕකව ආයේ එවන්න එපා කියල
පුස් වීරයොන්ගේ බල බිඳපු කුප්ප වැඩ නං එමටයි
අදටත් මිනිස්සු කියන්නෙ ලින්ඩා ආව කියන්නේ දෙයියෝ වැඩිය වගේ තමයි කියල![]()
තාම මතකයි නේඋබ air ventilation pipe එකෙන් වොශ් රූම් එකේ දැක්ක සිද්දිය කිව්වෙ නෑ කුකුලෝ
කියන්න බෑ. අහුවුනොත් නඩු.කීවේ නෑනේ එදත්. අතට අරන් හිටියෙ