මගේ ලඟම යාලුවෙක් ගේ ප්‍රශ්නයක්. උට Software Company එකක් තියනවා. ඌ තමයි තනි අයිතිකරු. කාර්යාලයේ සේවිකාවක් සමග සෙක්ස් කරන්න සම්බන්ධතාවයක් ඇති කරගැනීම ව්‍යාපාරය ගෙන යාමට බාධාවක් එයි ද. කාර්යාලයේ සේවකයින් 55 පමණ වැඩිය.
ඔෆිස් එකේ බොස් තවම අවිවාහකයි. හැබැයි ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක සම්බන්ධතාවය ගෙනියන්නේ ආතල් එක උදෙසා පමණයි. ඔන්ලි ෆොර් සෙක්ස්. කෙල්ලට 25 බොසාට 42
ව්‍යාපාරය කඩාගෙන වැටෙයිද . කෙල්ලනම් කියන්නේ අපි බිස්නස් එක ඉහලටම ගෙන යමු කියලා. උබලගේ අදහස කුමක්ද ?