ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක සෙක්ස්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,589
    10,421
    113
    44
    Living in an Atom
    මගේ ලඟම යාලුවෙක් ගේ ප්‍රශ්නයක්. උට Software Company එකක් තියනවා. ඌ තමයි තනි අයිතිකරු. කාර්යාලයේ සේවිකාවක් සමග සෙක්ස් කරන්න සම්බන්ධතාවයක් ඇති කරගැනීම ව්‍යාපාරය ගෙන යාමට බාධාවක් එයි ද. කාර්යාලයේ සේවකයින් 55 පමණ වැඩිය.

    ඔෆිස් එකේ බොස් තවම අවිවාහකයි. හැබැයි ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක සම්බන්ධතාවය ගෙනියන්නේ ආතල් එක උදෙසා පමණයි. ඔන්ලි ෆොර් සෙක්ස්. කෙල්ලට 25 බොසාට 42

    ව්‍යාපාරය කඩාගෙන වැටෙයිද . කෙල්ලනම් කියන්නේ අපි බිස්නස් එක ඉහලටම ගෙන යමු කියලා. උබලගේ අදහස කුමක්ද ?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    P1BxoZ0.gif
     
    • Like
    Reactions: Naughtykolla48

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,983
    2
    15,740
    113
    මගේ ලඟම යාලුවෙක් ගේ ප්‍රශ්නයක්. උට Software Company එකක් තියනවා. ඌ තමයි තනි අයිතිකරු. කාර්යාලයේ සේවිකාවක් සමග සෙක්ස් කරන්න සම්බන්ධතාවයක් ඇති කරගැනීම ව්‍යාපාරය ගෙන යාමට බාධාවක් එයි ද. කාර්යාලයේ සේවකයින් 55 පමණ වැඩිය.

    ඔෆිස් එකේ බොස් තවම අවිවාහකයි. හැබැයි ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක සම්බන්ධතාවය ගෙනියන්නේ ආතල් එක උදෙසා පමණයි. ඔන්ලි ෆොර් සෙක්ස්. කෙල්ලට 25 බොසාට 42

    ව්‍යාපාරය කඩාගෙන වැටෙයිද . කෙල්ලනම් කියන්නේ අපි බිස්නස් එක ඉහලටම ගෙන යමු කියලා. උබලගේ අදහස කුමක්ද ?

    එහෙම broad generalization කරන්න බෑ. ඉන්න කෑලි සේරටම වගේ ගහලත් හොඳට company run කරන උන් ඉන්නවා. එක අනියම් සම්බන්ධයක් තියාගෙන සේරම විනාස කරගන්න උනුත් ඉන්නවා.

    මගෙ නම් පුද්ගලික අදහස sex only සම්බන්ධතා කවදාවත් එකක් විතරක් තියාගන්න හොඳ නෑ. එයා විතරයි වුණාම sex only කතාව අබ්ලික් වෙලා attach වෙන්න ගන්නවා. අඩුම දෙකක් හෝ ideal ගාණ තුනක්. හොරෙන් නෙවෙයි දැනුවත්වම. Sex only නම් කාටවත් එ‍්ක ප්‍රශ්නයක් වෙන්න බෑනෙ.

    නැත්තම් එක්කෙනෙක් special වෙලා කරේ නගින්න පුළුවන්. Options තියෙනවා කියල දැනුවත්වම කරාම හැමෝම තමන්ගෙ ගාණට ඉන්නවා. එතකොට ලේසියි.

    ඉතින් ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක කරත් එ‍්කි දැනුවත්වම තව පිට හරි regular එකක්වත් තියෙන්නම ඕන. එහෙම වුණොත් නම් ප්‍රශ්නයක් නෑ. එහෙම නැතිව මගේ අහසට පායන එකම සඳ ඔබ වගේ රෙද්දක් පටන් ගත්තොත් ගෑනි ඕකා රවට්ටල සේරම ඩැහැගෙන විනාසයක් කරන්න තියෙන ඉඩ සෑහෙන වැඩියි.

    එකියක් ඉද්දි වෙන එකියක් දා ගන්න බෑ වගේ නම්, ඉන්න එකී අවුල් දානවා නම් එ‍්ක sex only නෙවෙයි. එහෙනම් බොරු වැඩ පැත්තක දාලා relationship එකක් පටන් ගනින්.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    ඕක ලව් එකට කරත් ජොලියට කරත් අන්තිමේදි ඔය වැඩෙන් කෙල්ල upper hand එක ගන්න සෑහෙන්න ඉඩ කඩ් තියෙනවා. එහෙම වුනොත් business එක අවුල් යන එක වෙන්න පුලුවන්.
    කෙල්ල හැමෝටම අල්ලන වලත්තියෙක් නම්, එයත් ඇර ගන්න විතරක් සෙට් නම් අවුලක් වෙන එකක් නෑ.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    කොහෙන් ගියත් බොසාට කෙලවෙනවා.සල්ලි තියෙනවනම් ඔෆිස් එකේ කෑලි මොකටද.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    lol.. oowa monawada ban gahapan.. mama ma office eke kaali keeyakata gahuwada..... office eketh athe paarak gassa gaththa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,379
    12,658
    113
    Piliyandala
    කෙල්ලගේ ෆෝටෝ එකක් නැතුව කියන්න හොඳ නෑ... අනික යාලුවෙක් නේ උඹේ 🤪