ඔෆිස් එකේ ගෑනුන්ගේ පෑඩ්ස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අද උදේ පාන්දරම ඔෆිස් එකේ බොස් ගෑනි නොහොත් ඩිරෙක්ටර කාන්තාව සහ ඔෆිස් පිරිසිදු කරන්න ඉන්න කාන්තාවෝ එකතු වෙලා අපේ ඔෆිස් එකේ ඉන්න කෙල්ලොන්ට / ගෑනුන්ට තදින්ම දොස් පැවරුවා. අපේ ටොයිලට් බට හිර වෙලා. අන්තිමට බැලින්නම් පෑඩ්ස් ගිහින් බට අස්සේ හිර වෙලා.

    දැන් පයිප්ප බාස් ල ගෙන්නලා ගූ බට සුද්ද කරනවා. බාස් ල බට සුද්ද කරන්න විතරක් 70000 ඉල්ලලා.

    කෙල්ලෝ pads හරියට බින් වලට ඩිස්පෝස් නොකර කොමඩ් වලට දාලා . කෙල්ලෝම 30 විතර ඉන්නවා ඔෆිස් එකේ. ඉතින් මොකා දාලද කියල කියන්න දන්නේ නැහැ. ඇයි බන් කෙල්ලෝ මෙහෙම හැසිරෙන්නේ. ටොයිලට් එතික්ස් දන්නේ නැද්ද

    low salary walata adu kulu nugath kello gaththahama ohoma thamai.

    ps. balapan gothabayage campaign eka karapu kiriyo ballo tika serama missing, salli walata amatharawa puka dena @2osama witharai thawamath puka denne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,088
    113
    ගෑණු එපා වෙනවා ඔහොම මුඩුක්කු ගති පෙන්නන කොට අපේ ගෙදර බල්ලා එක දවසක් ඔය ජරාවක් අරගෙන ඇවිල්ලා අල්ලපු ගෙදර කෙල්ලගේ මෙකී එළියට විසි කරලා තාප්පයෙන් 😭
    Meanwhile balla @Solo Rider

    gifmedogs dog dancing GIF by Rover.com
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    කොච්චර ඉගෙන ගෙන පොශ් වුනත් ලංකාවෙ උන්ගෙ සක්කිලි ගති අරින්න බැ...ගල උඩ රිපු කැලේ රීපු ජාතියක්නෙ මුන්ව හදන්න තව අවුරුදු 100ක් වත් යයි එතකොට වෙන්න ඕන ටික වෙලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,419
    49,799
    113
    සේදවත්ත
    අද උදේ පාන්දරම ඔෆිස් එකේ බොස් ගෑනි නොහොත් ඩිරෙක්ටර කාන්තාව සහ ඔෆිස් පිරිසිදු කරන්න ඉන්න කාන්තාවෝ එකතු වෙලා අපේ ඔෆිස් එකේ ඉන්න කෙල්ලොන්ට / ගෑනුන්ට තදින්ම දොස් පැවරුවා. අපේ ටොයිලට් බට හිර වෙලා. අන්තිමට බැලින්නම් පෑඩ්ස් ගිහින් බට අස්සේ හිර වෙලා.

    දැන් පයිප්ප බාස් ල ගෙන්නලා ගූ බට සුද්ද කරනවා. බාස් ල බට සුද්ද කරන්න විතරක් 70000 ඉල්ලලා.

    කෙල්ලෝ pads හරියට බින් වලට ඩිස්පෝස් නොකර කොමඩ් වලට දාලා . කෙල්ලෝම 30 විතර ඉන්නවා ඔෆිස් එකේ. ඉතින් මොකා දාලද කියල කියන්න දන්නේ නැහැ. ඇයි බන් කෙල්ලෝ මෙහෙම හැසිරෙන්නේ. ටොයිලට් එතික්ස් දන්නේ නැද්ද
    ලංකාවේ අඩු කුලෙ උන් මොනවද බන් දන්න එතික්ස්

    අපේ ඉස්කෝල වල කියලා දෙන්නේ දනිස්සට උඩින් ගවුම අදින්න
    කොන්ඩේ කැරලි ගොතන්න
    වාටිය තියන්න
    ප්ලීට්ස් තියන්න එපා

    වගේ 18 වැනි සියවසේ දේවල් මිසක් . පෑඩ් එකක් ලැට් වලට නොදාන එක , පිරියඩ් කප් එකක් යුස් කරන හැටි කොන්ඩම් එකක් යුස් කරන හැටි ආරක්ශිතව ලිංගිකව එක්වෙන හැටි ඕවා කියල නොදෙන නිසා තමා උන් දුසණය වෙන්නෙයි බඩ වෙන්නෙයි රැවටෙන්නෙයි ලැට් වලට පෑඩ් දාන්නෙයි . ඔතන පෑඩ් එක බක්කියට දාන්න ලැජාජාව බන් වෙන එකෙක් ලේ දකී කියලා . ඇයි ඉතින් පෑඩ් එක කඩෙන් ගන්නෙත් බ්‍රවුන් පේපර් දෙකක විතර ඔතලා එකත් හංගගෙන නේ 😂 .

    ප.ලි - ගලි සුද්ද කරනවන්ම් @siri_ayya තමා එක්ස්පර්ට්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕක දවසක් අපි ගියපු A/L tuition claas එකක් අයිති කෙනාත් (class එක කරන lecturer ම තමයි අයිති කෙනාත්) class එකේ stage එක උඩ ඉඳන් කියලා බැන්නා cleaning services වල අයගෙන් එක ලොකුම complaint එක මේක ආයේ මේ දේ වුණොත් toilets වහන්න වෙන්නෙ cleaning service එකක්‌ ගෙන්න ගන්න බැරි තත්වයක ඉන්නේ මේ වැඩේ නිසා කියලා.
    Baddewithana
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    athal yakoooo
    උඹට පුලුවන්ද බට ටික සුද්ද කරල දෙන්න
    බය වෙන්න එපා එක පිරිමියෙක් රීල නෑ
    ඔක්කොම කෙල්ලො විතරයි
     
    John-117

    Well-known member
  • Jan 7, 2023
    163
    409
    63
    Eridanus II
    ඕක දවසක් අපි ගියපු A/L tuition claas එකක් අයිති කෙනාත් (class එක කරන lecturer ම තමයි අයිති කෙනාත්) class එකේ stage එක උඩ ඉඳන් කියලා බැන්නා cleaning services වල අයගෙන් එක ලොකුම complaint එක මේක ආයේ මේ දේ වුණොත් toilets වහන්න වෙන්නෙ cleaning service එකක්‌ ගෙන්න ගන්න බැරි තත්වයක ඉන්නේ මේ වැඩේ නිසා කියලා.
    Chemistry da ugannanne?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,587
    113
    කෙල්ලෝ pads හරියට බින් වලට ඩිස්පෝස් නොකර කොමඩ් වලට දාලා . කෙල්ලෝම 30 විතර ඉන්නවා ඔෆිස් එකේ. ඉතින් මොකා දාලද කියල කියන්න දන්නේ නැහැ. ඇයි බන් කෙල්ලෝ මෙහෙම හැසිරෙන්නේ. ටොයිලට් එතික්ස් දන්නේ නැද්ද
    JLLFYes.png

    බාසට කියල පෑඩ් ටික එකතු කරලා DNA ටෙස්ට් එකක් කරන්න සෙට් කරපන්... කෙල්ලො ටික අත උස්සලා පොලිමේ එයි දාපු එවුන්...
    කෙල්ලො කොහොමත් හැම ලබ්බම එකම තැන ඔබා ගන්න හරි ආසයි.
    එකනේ චූත් දාල කක්කත් දාලා කෙලත් දාල අන්තිමට පැඩ්ඩ් එකත් ඔබන්නෙ එකම තැන
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    JLLFYes.png

    බාසට කියල පෑඩ් ටික එකතු කරලා DNA ටෙස්ට් එකක් කරන්න සෙට් කරපන්... කෙල්ලො ටික අත උස්සලා පොලිමේ එයි දාපු එවුන්...
    කෙල්ලො කොහොමත් හැම ලබ්බම එකම තැන ඔබා ගන්න හරි ආසයි.
    එකනේ චූත් දාල කක්කත් දාලා කෙලත් දාල අන්තිමට පැඩ්ඩ් එකත් ඔබන්නෙ එකම තැන
    dna කේස් එක මටත් කල්පනා වුණා :lol:
    බොරුවට dna එකක් කරනව කියල බය කරන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: Any.key