රටට මෙච්චර කෙල වෙලා තාම රාජපස්සට ආවඩන පොන්නයො ටිකක් ඉන්නවා බන් ඔෆිස් එකේ. ඇයි මුන් මෙච්චර ගොන් කියල හිතා ගන්න බෑ. ඕකුන් ටික කතා කතා වෙනවා මේ අරගලයෙන් 69 ලක්සෙ අයින් කරගන්න ක්රමයක්. මෙච්චර කැරි පොන්නයො එක්ක මං වැඩ කරලා තියෙන්නෙ කියල මතක් වෙද්දී ලංකාව අප්පිරියා උනා. හැට නම ලස්සෙ පොන්නයො ටික ඇත්තටම මූට චන්දෙ දුන්නෙ රටට ආදරේට නෙමෙ බන් ඕකුන්ගෙ පවුල් වලට මොන මොනවා හරි වාසි ඇති පොහොට්ටුව පුකේ ගහ ගත්ත ම. රටට ආදරේ අපි නිකං පව් ගෙවනවා. මේ පකයො හවුල් වෙලා බෙදි ගත්ත සල්ලි වල ණය අපි ගෙවන්නෙ කියල ඇයි මේ පොන්න මොළ වලට නොතේරෙන්නෙ

