ඔෆිස් එකේ බොස්ගේ දුවගේ කොල්ලා

dennadena

Banned
Apr 25, 2015
41
3
0
ඔෆිස් එකේ බොස්ගේ දුවගේ කොල්ලා

මම අවුරුදු 56ක තාත්තා කෙනෙක්.. මගේ පුතා මගේ බොස්ගේ දුවත් එක්ක රවු ගහනවා. කොයි වෙලේ හරි මේක බොසාට අහුවෙනවා. මට රස්සාව නැති වෙයිද?
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අරින්න ඒපා මාමේ උඹ බොස්ගේ ගෑණිත් ඒක්ක රවුම් ගහපන්.. පුතාට වඩා අඩියක් හරි ඉන්න බලන්න. රවුම් විතරක් ගහන්න ඒපා රවුමේ හරි මැද (.)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    මම අවුරුදු 56ක තාත්තා කෙනෙක්.. මගේ පුතා මගේ බොස්ගේ දුවත් එක්ක රවු ගහනවා. කොයි වෙලේ හරි මේක බොසාට අහුවෙනවා. මට රස්සාව නැති වෙයිද?

    පුතාට කියපන් කෙහෙමහරි මුනුපුරෙක් හදන්න කියලා. ඊට පස්සේ කොහොමත් බොසාට සිද්ධවෙනවා දොණි ඇන්දව උඹෙ පුතාට දෙන්න. ඊට පස්සේ බොසා උඹෙ මස්සිනා. උඹත් ගොඩ පුතත් ගොඩ. සිම්පල් ප්ලෑන් එකක්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    නෑ එහෙම වෙන්නේ නෑ..
    පුතාට කියලා පඩි වැඩිකරගනින්..
    ප්‍රමෝශන් හදා ගනින්..
    අනික උබට තව වැඩි කාලෙකුත් නෑනේ වැඩකරන්න අවුරුදු 4යි නේ..
    ඔන්න ඔහේ පුතාට කරගෙන යන්න කියහන්..
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    මම අවුරුදු 56ක තාත්තා කෙනෙක්.. මගේ පුතා මගේ බොස්ගේ දුවත් එක්ක රවු ගහනවා. කොයි වෙලේ හරි මේක බොසාට අහුවෙනවා. මට රස්සාව නැති වෙයිද?

    Ube putha boss ge duwage driver da