ඔෆිස් එකේ SLT Data ගෙදරදී පාවිච්චි කරන්න බැරිද

Fallujah

Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මේ දවස් වල ඔෆිස් යැවෙන්නේ සතියකට දවසක් වගේ. ගෙදරදී තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා ඩේටා යනවා.

    ගෙදර තියෙන්නේ SLT ෆයිබර් ලයින් එකක්. ඔෆිස් එකෙත් මට දීලා තියෙන්නේ SLT ෆයිබර් ලයින් එකක්. ඉතින් ඔෆිස් එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ඩේටා ගෙදර ලයින් එකෙන් පාවිච්චි කරන්න බැරිද.

    ඒකට බිල ගෙව්වට දැන් අවුරුදු දෙකක් විතර ඉදන් නිකන්ම වගේ තියෙන්නේ. ඩේටා ගිෆ්ට් කරාට වැඩක් නැහැනේ ටෙලිකොම් එකේ එකේදී වෙන්නේ සල්ලි වලට වෙන කෙනෙක්ට ඩේටා යවන එක. ඒක තේරුමක් නැහැ.

    මේ ගැන විස්තර දන්නා කෙනෙක් උදව් කරනවද. ස්තුතියි හැමෝටම.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    SLTGO activate karalath puluwan.
    Ehema nathnam office eke broadband username ekai password ekai use karala gedara router eka setup karagaththoth eth yanna puluwan.
    Habai ekama broadband account eken than dekakin eka para internet yanna ba.
    Deweniyata connect wena thanata no internet access
     
    • Like
    Reactions: Fallujah

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    SLTGO activate karalath puluwan.
    Ehema nathnam office eke broadband username ekai password ekai use karala gedara router eka setup karagaththoth eth yanna puluwan.
    Habai ekama broadband account eken than dekakin eka para internet yanna ba.
    Deweniyata connect wena thanata no internet access

    dan ehema ba. user/pw wada karanne eka deela thina line eken witharai wena evagen log wenna ba. issara puluwan
     
    • Like
    Reactions: Fallujah