ඔෆිස් එකේ

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    නිකන් ඉන්න වෙලාවට උබල මොකද කරන්නේ?

    මම නම් Google Street View දාගෙන ලෝකෙ වටේ බලනව. මාර ලස්සනයි බන් සමහර පැති. :yes:

    උතුරු කොරියාවේ , රුසියාවේ එහෙම බැලුවද:shocked::shocked::no:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,577
    21,065
    113
    mamath oka karanawa :)
    සමහර රටවල 2007 වගේ ඉඳන් තියේන්ව....ඒ වෙලාවට කම්පෙයාර් කරලා බලනවා...ආතල් වැඩේ..
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    නිකන් ඉන්න වෙලාවට උබල මොකද කරන්නේ?

    මම නම් Google Street View දාගෙන ලෝකෙ වටේ බලනව. මාර ලස්සනයි බන් සමහර පැති. :yes:

    hm hm math yanawa
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    ගොඩක් වෙලාවට බලන්නෙ Africa Cape Town පැත්ත. මාරම clean බන්. Ausi rural areas උත් බලනවා පට්ට. තව finland, england, චූටි චූටි දූපත්. :love::love:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මේවා ඝෝඨා සර් බලලා අපේ office හොයන් එයිද දන්නෙ නෑ:eek:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Share some interesting places you have happened to see unintentionally. I am interested in Google maps too.